ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා
මෙරට පුවත්පත් කළාවේ ප්රගමනය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් කළ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 65 වැනි ගුණ සැමරුව ඊයේ (13දා) හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවත්විණ.
විහාරයේ හිමිවරුන් වෙනුවෙන් ගිලන්පස පූජාවක් ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරිණ.
මේ අවස්ථාව සඳහා විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ඇතුළු පිරිසක් සහභාගීවූහ.
popular news
තබ්බෝව පාලම පැය 72කටත් අඩු කාලයකින් හදයි
තායිලන්තයෙන් ඇවිත් ලංකාවේ කරපු වැඩේ
මන්ත්‍රී අර්චුනාට සිංහල රණවිරුවන්ගේ අගය තේරෙයි
විදේශ ආධාර නිසි ලෙස කළමනාකරණය කළොත් කෙටි කාලයකින් රට ගොඩ
මොනරාගල සියලු සුරක්ෂිතතා කඳවුරු වසා දමයි
දැඩි හානි වූ බස් රථ හතරක් හමුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd