www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සේවය අද (05දා) සිට ශ්රී ලංකාව හා බැංගලෝරය අතර ඍජු ගුවන්ගමන් සේවා ආරම්භ කෙරිණි.ඒ අනුව දිනපතා අලුයම 00.45ට එම ගුවන් යානය ලංකාවට පැමිණෙන අතර, නැවත අලුයම 3.15ට බැංගලෝරය බලා පිටත්වේ.ජෙට් එයාර්වේස් ගුවන් සේවයේ ශ්රී ලංකාවේ සහකරු වනුයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd