ජනපති දළදා වදින්න යයි
- 17 04 2014
- 17:43
- {{hitsCtrl.values.hits}} views
- . .
උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා ආශීර්වාද ලබාගැනීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (17දා) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගත්තේය.
එහිදී අස්ගිරි මහානායක අතිපූජ්‍ය උඩුගම බුද්ධ රක්ඛිත හිමියන් මෙන්ම මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ සුමංගල හිමියන්ද බැහැදැකීමට ජනපතිවරයා අමතක නොකළේය.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
