www.ada.lk
2026 අගෝස්තු මස 30 වන ඉරිදා
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට එක්ව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනපති ෂී ජින්පිං මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
හම්බන්තොට වරාය හා ඒ ආශ්රිත ආයෝජන කලාපය සහ කොළඹ ඉදිකෙරෙන මූල්‍ය නගරය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
එක් මාවතක් හා එක් තීරයක් ව්‍යාපෘතිය යටතේ දැනට රටවල් හා ආයතන සියයකට ආසන්න ප්‍රමාණයක් සමග චීනය විවිධ ව්‍යාපෘති දියත් කර ඇති බවද, චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.
ආර්ථික සමුළු ඇරඹිමට පෙරාතුව මෙම හමුව පවත්වා ඇති අතර චීන ජනපතිවරයා, බංගලාදේශ අගමැතිනි හසිනා වජීඩ්, සර්බියානු අග්‍රමාත්‍ය ඇලෙක්සැන්ර් ව්යුසික් සහ ස්විට්සර්ලන්ත ජනාධිපතිනි ඩොරිස් ලෙතාඩ් යන අය එක්ව තිබේ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd