ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවක් ඊයේ ( 18දා) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
ඉතාලිය, මහා බ්‍රිතාන්‍ය, ඩෙන්මාර්කය, ජර්මනිය, ප්‍රංශය මොනොකෝ, ස්වීඩනය, ස්විට්සර්ලන්තය යන රටවලින් පැමිණි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයෝ රැසක් මේ සඳහා සහභාගි වූහ.