www.ada.lk
2026 ඔක්තෝබර් මස 20 වන අඟහරුවාදා
(UPDATE) ග්රෑන්ඩ්පාස්හි තේ ගබඩාවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්යාව 7 දක්වා වර්ධනය වී ඇති බව පොලීසිය පවසයි. මරණකරුවන් අතර කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයින් 4ක් සිටියි.
කොළඹ, ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි. එහි සිරිවී ඇති කිහිප දෙනෙක් බේරා ගැනීම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටියි.
මේ වන විට පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් ඇත. වාර්තා වෙන්නේ තේ ගබඩා කර තිබී පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බවයි.
සිදුවීමෙන් තුවාල ලැබී තවත් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ඡයාරූප - ඉසුරු පෙරේරා
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd