www.ada.lk
2026 ඔක්තෝබර් මස 01 වන බ්‍රහස්පතින්දා
සියදිවි හානිකර ගැනීමේ අදහසින් මාතර, මහානාම පාලම මතින් නිල්වලා ගඟට පැන ඇති එක්දරු මවක යළි ගොඩට පිහිනා විත් දිවි බේරාගැනීමේ පුවතක් අද (16 දා) වාර්තා විය. එසේ ජීවිතය බේරාගැනීමට සමත් වූයේ මොරවක නෙළුව පදිංචි චින්තා සුභාෂිණී මාවතගම (අවු.32) නමැති කාන්තාවකි.
මිනිත්තු 10 ක පමණ කාලයක් ඇය ගං ඉවුර දෙසට පිහිනා විත් මෙසේ දිවි රැකගෙන ඇති අතර, පී.ඩී. ජයසිරි (41) මහතා ගංඉවුරට ගොස් උණ බටයක් දිගු කර ඇයගේ දිවි බේරාගැනීමට උපකාර කර ඇත. පසුව මාතර යුද හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙකුගේ සහයෝගය ඇතිව අදාළ කාන්තාව මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. මාතර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd