www.ada.lk
2026 ඔක්තෝබර් මස 14 වන බදාදා
ඛණිජ තෙල් බෙදා හැරීම අත්යාවශ්ය සේවයක් බවට පත්කිරීමෙන් පසුව හමුදාව කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට ඊයේ (25දා) මධ්යම රාත්රියේදී ඇතුළු විය. අද දිනය පුරාවටත් ආරක්ෂක අංශ ගබඩා පර්යන්තයේ රැඳී සිටිමින් වැඩ කරන සේවකයන්ගේ හා දේපළ වල ආරක්ෂාව තහවුරු කරන අතරතුළදීම බවුසර් යොදා ගනිමින් ඉන්ධන බෙදා හැරීමටත් කටයුතු කෙරිණි. මේ අතර ඛණිජ තෙල් වෘත්තීය සමිති සේවයකයන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර සේවකයන්ගේ වෘත්තීය ක්රියාමාර්ගයට කොලොන්නාව ප්රදේශවාසීන් විරෝධය දැක්වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd