www.ada.lk
2026 ඔක්තෝබර් මස 14 වන බදාදා
කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් මේ වනවිට ඉන්ධන බවුසර් 15 ක් පිටත් කළ බවත්, මෙම බවුසර් වල ඉන්ධන කොළඹ අවට ප්ර‘දේශවල ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන සැපයීම සිදුකරන බවද හමුදා මාධ්ය ප්රකාශක බ්රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව මුතුරාජවෙල හා ලංකාව පුරා පිහිටි බෙදාහැරීමේ ගබඩා සංකීර්ණ වලට හමුදාව ඇතුළු වී සිටින බවත්, ඉදිරි පැය කිහිපිය තුළ වර්ජනය අවසන් නොකළහොත් එම ස්ථානවලින් හමුදාව මැදිහත් වී ඉන්ධන ලබාදීමක් සිදුකරන බවද පවසා සිටියේය.
කොළොන්නාව ගබඩාවෙන් ඉන්ධන නිකුත් කිරීම අඛණ්ඩව සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd