www.ada.lk
2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා
කොළඹ නගරය තුළ ආහාර ගැනීමට හොඳම ස්ථාන 12 කොළඹ මහ නගර සභාව විසින් ඊයේ (20දා) ප්‍රකාශයට පත්කළේය. එහි පළමු ස්ථානය කිංග්ස්බරි හෝටලයට හිමිව තිබේ. කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන හිමිකාරිත්වය දරණ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අවන්හලද හොඳම 12 අතර පවතී.
මීට අමතර කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ අහාර ගැනීමට සුදුසු ස්ථාන 100ක්ද නිවේදනය කළේය. ඒ පළමු 12ට අමතරවයි.
කොළඹ නගරය තුළ ආහාර සෞඛ්‍ය ප්‍රමිතිය නැංවීම සඳහා නගරය තුළ ස්ථාපිත අවන්හල් හා භෝජනාගාරයන්හි ආහාර සකස් කිරීම හා පාරිභෝගිකයන් වෙත ලබාදීමේ ක්‍රියාවලිය මෙහිදී පරීක්ෂාවට ලක්වෙයි.
කොළඹ කිංග්ස්බරි හෝටලයේදීම මෙම සම්මාන උළෙල ඊයේ (19දා) පැවැත්විණ.
popular news
චූලපද්මේන්ද්‍ර සමුගනියි
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
රවී කරුණානායක අත්අඩංගුවට
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්‍රල් මිල පහළට
මෙටා සමාගම ඩොලර් බිලියන 18ක වන්දි ගෙවිමට එකඟ වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd