ලන්ඩන් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්.504 වර්ගයේ මගීන් රැගත් ගුවන් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවැති හදිසි තත්ත්වයක් හේතුවෙන් මත්තල ගුවන්තොටුපළේ ගොඩබැස්වීමට සිදු වූ බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි. මෙම ගුවන් යානය අද (16දා) ප.ව. 2.20 ට පමණ ගොඩබැස්වීය.