ADA
www.ada.lk
2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා
රැකියා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ලෝටස් පාර දක්වා අද (08දා) උදෑසන සිදුකෙරිණි. එහිදී පොලීසිය විසින් විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර එල්ල කරන ලදී.
popular news
ලොකෙටම හදපු රෝල්ස් රොයිස් 25න් එකක් ලංකවේ ඩඩ්ලිට
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
නොවැම්බර් 27 සවස 2.07ට මහනුවරින් නාවලපිටිය බලා ගිය දුම්රිය තවමත් නාවලපිටියට ගියේ නෑ
අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන ආයෝජන සමාගමක් ඉවත්වෙයි
දුම්රියේ ගැටුණු ලොරි රථය කෑලි වෙයි,රියදුරු ලොරියෙන් පැන දිවි බේරා ගනියි
වරකාපොල බීඩි සමාගමකට රු. කෝටි 15ක් දඩ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd