අද ප්‍රතිඵල නිකුත් වූ උඋසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් මෙසේය.
වාණිජ - අකලංක රාජපක්ෂ - කොළඹ අානන්ද විදුහල
කලා - ඉන්දීවරී ගවරමාන්න - මහනුවර උසස් බිලිකා
ජීව විද්‍යා - නිසල් පුන්සර - මාතර රාහුල
භෞතික විද්‍යා - අමායා ධර්මසිරි - කුරුණෑගල මලියදේව බාලිකා
ඉන්ජිනේරු - කනකසුන්දරම් ජතූර් - චුන්නාකම් ස්කන්ධවරෝධය විදුහල
ජෛව පද්ධති තාක්ෂණ වේදය - කේ. මලිනි ශෂිකලා දිල්රංග- කෑගල්ල ස්වර්ණ ජයන්ති මහ විදුහල
ඡායාරූප- ගීතාංජලී ප්‍රියදර්ශනී/මාතර එච්.ඊ.ඒ. ප්‍රසාද්/චමිල් රූපසිංහ