www.ada.lk
2026 ජුලි මස 05 වන ඉරිදා
තම සේවා කාලය තුළදී පොලිස් නිලධාරියෙකු ලෙස රටට ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටු කළ බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා සඳහන් කළේය.
පොලිස් සේවයෙන් විශ්‍රාම ගියත් රටේ නීතිය හා සාමය ඇති කිරීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බවත්, මීට අමතරව සමාජ සේවයේ යෙදෙමින් ජනතාවට උපරිම සේවයක් කරන බවද පවසා සිටියේය.
වසර 34 ක පොලිස් සේවා කාලයකින් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා අද (20දා) පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තේය. ඒ වෙනුවෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සම්මාන ආචාර පෙළපාළියක්ද පැවැත්විණි.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
විරාජ් සමාව ඉල්ලයි
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
ගිංගඟේ පාවූ මළ සිරුර හඳුනාගනියි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
ක්‍රිප්ටෝවලින් ට්‍රම්ප් ඩොලර් බිලියනයක් උපයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd