www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
ඉන්ධනහල්වලට තරමක් දුරට ප්රෙට්රල් ලැබී තිබේ. එසේම කොළඹ අවට බොහෝ ඉන්ධනහල් තුළ පෙට්රල් බෙදා හැරීම් සිදුවිය. කෙසේ වෙතත් තවදුරටත් පෙට්රල් සඳහා ඉල්ලුම වැඩිවී තිබේ. මේ හේතුවෙන් ඉන්ධනහල් වලට ලැබෙන ඉල්ලුම සම්පූර්ණ කිරීමට නොහැකිවී තිබේ. එසේම බොහෝ ඉන්ධනහල් ප්රකාශ කළේ ඇණවුම් කරන ප්රමාණයට පෙට්රල් ලබාගත නොහැකි බවයි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd