www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
නෙවෙස්කා ලේඩි නෞකාවෙන් ශ්රී ලංකාවට රැගෙන ආ පෙට්රල් තොගය මේවනවිට ක්රම‘යෙන් වෙළෙඳපොළට නිකුත් වෙමින් පවතී. කොළඹ නගරයේ බොහෝ ඉන්ධන හල්වලට පෙට්රල් ලැබී ඇති අතර, ඔවුන් ඉන්ධන බෙදාහැරීම ආරම්භ කර ඇත.
ඇතැම් ඉන්ධනහල් තුළට තවමත් ඉන්ධන නොලැබුණු අවස්ථාද ඇති අතර, ඇතැම් ඉන්ධනහල් තුළ අද දිනයේ ඉන්ධන කෙටි පොළීම් දැකගැනීමට හැකි විය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd