නීති විරෝධී අයුරින් ඉන්දීය මුහුදු සීමාවත්, ශ්‍රී ලංකා මුහුදු සීමාවත් උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අත්අඩගුවේ පසුවන සියලු ධීවරයින් නිදහස් කිරීමට දෙරටේ නියෝජිතයෝ එකඟ වී තිබේ.
ඉන්දු - ලංකා ධීවර ගැටලුව විසඳීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැති දෙවැනි සාකච්ඡා වටයේදී අද (02දා) දෙරටේ අමාත්‍ය කමිටු මෙම තීරණය ගෙන තිබේ.
ඡායාරූප