www.ada.lk
2026 මැයි මස 06 වන බදාදා
ඉන්දියානු වෙරළ ආරක්ෂක බළකායට අයත් ICGS Shoor නෞකාව පුහුණු සහ සුහද සංචාරයක් සඳහා මේ දිනවල ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැංගුරම් ලා සිටියි.
ඉන්දියාවේ නිව් මැන්ගලෝර් වරායේ සිට පසුගිය මාර්තු 30 දා මෙම නෞකාව කොළඹ වරාය වෙත පැමිණ තිබේ. දින හතරක් පුරා මෙරට නැංගුරම් ලා සිටින ICGS Shoor නෞකාව හෙට (03දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
ඉන්දියානු ධීවරයන්ට ආරක්ෂාව සැපයීම සහ මුහුදේ ආපදාවට ලක්වන පිරිස් වෙත සහාය සැලසීම මෙම නෞකාවේ රාජකාරි අතර පවතී.
popular news
ඇගළුම් සේවිකාව මියගියේ අකුණකින් නෙමෙයි
මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න
වසර 50ක කරුණානිධි හා ජයලලිතා ආධිපත්‍ය සුණුවිසුණු කරමින් විජේ තමිල්නාඩු මැතිවරණය දිනයි
මහින්දානන්ද පදනමේ දේපළ සියල්ල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
පිරිමි දරුවෙක් අපයෝජනය කළ දහම් පාසල් ගුරුවරයා අවුරුදු 24ක් හිරේට
හෝමූස් ඇතුළට ආවොත් ඇමෙරිකාවට පහර දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd