www.ada.lk
2026 ජුනි මස 23 වන අඟහරුවාදා
දිවයින පුරා ආබාධ සහිත තැනැත්තන්ගේ ජාතික තලයේ කලා කුසලතා ඇගයීමේ 'ආබාධ සහිත තැනැත්තන් සඳහා වන රාජ්‍ය කලා උලෙළ 2014-2015' අද (03දා) කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍ර‘යේදී පැවැත්විණි.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උලෙළේදී විවිධ ක්ෂේත්රවල දක්ෂතා දැක්වූ ආබාධ සහිතවූවන් විශාල පිරිසකට ත්‍යාග, සම්මාන හා සහතික පත් ප්රදානය කෙරුණු අතර, ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමක්ද සිදු කෙරිණි.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
දුම්රියේ අලුත් කර්මාන්තශාලාවට දොඹකර පහක් ගෙන්වයි
බාල සනීපාරක්ෂක තුවා නිසා සුපිරි වෙළඳසැළකට හා නිෂ්පාදන සමාගමට නඩු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd