www.ada.lk
2026 ඔක්තෝබර් මස 31 වන සෙනසුරාදා
ඒකබාද්ධ විපක්ෂය නියෝජනය කරන බන්දුල ගුණවර්ධන මන්ත්රීතුමා ආණ්ඩුවට එක්වෙන්න යනවා කියන කතාවක් මේ දවස්වල වාර්තා වෙනවා. බොරැල්ල කනත්තේදී අද (24දා) පැවැති ඩී.බී. නිහාල්සිංහයන්ගේ අවසන්කටයුතු සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මෙන්ම බන්දුග ගුණවර්ධන මන්ත්රීතුමත් එක්ව සිටියා. මෙයිදී ජනපතිතුමා මන්ත්ර්වරයාව ආචාර කළ පිළිගත් අයුරින්ම 'ආණ්ඩුවට එක්වෙනවද?' කියලා ඇහුවද දන්නේ නෑ.
popular news
ඊඩ්ල්වයිස් ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි
ඇමෙරිකා යුද නැවක් කොළඹ වරායට
දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල 123ක් ධාවනයට සුදුසු නෑ
කන්දෙවිහාරයේ කුමාරිගේ හස්ති පාලකයන් දෙදෙනා අත්අඩංගුවට
ලන්ඩන් යන්න ගිය ශ්රී ලන්කන් ගුවන් යානයේ කුරුල්ලෙක් ගැටෙයි
කන්දෙවිහාරයේ හස්තියාගේ පහරදීමකින් සංචාරක මග පෙන්වන්නෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd