www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
තම අයිතිවාසිකම් දිනාගැනීමට එකතුවන ලෙසත්, සංවිධානය වන ලෙසත් උතුරේ හා දකුණේ සියලුම ජනතාවගෙන් සම අයිතීන් ව්‍යාපාරය ඉල්ලා සිටියි.
සියලුම දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් ඊයේ (28දා) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී ඔවුහුමේ බව සඳහන් කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පැවසුවේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙනඒමේදී තමන්ගේ පැහැරගැනීමට ලක් වූ සහ අතුරුදන් වූ හිතමිතුරන්ගේ සහ ඥාතීන්ගේ තොරතුරු තමන්ට දැනගැනීමට අවස්ථාවක් ලැබේවි යැයිමේ රටේ ජනතාව බලාපොරොත්තු වූ බවයි.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd