Culinary Art Food Expo 2017 තෙදිනක් BMICH පරිශ්රයේදී
- 28 07 2017
- 15:43
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්රනාන්දු
ශ්රී ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් සංවිධානය කරන ලද සූපශාස්ත්ර ප්රදර්ශනය 'Culinary Art Food Expo 2017' අද උදෑසන ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් විවෘත විය.
ආසියාවේ පිහිටි විශාලතම සූපශාස්ත්ර ප්රදර්ශනවලින් එකක් වන මෙය 28, 29 සහ 30 යන තෙදින පුරා BMICH පරිශ්රයේදී පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
