www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
චීනයේ, ග්වන්සි ප්රාන්තයේ, නැන්නින්ග් නගරයේදී පැවැත්වෙන චීන - ආසියාන් අපනයන ප්රදර්ශනය (CAEXPO) අද (12දා) දෙවැනි දිනටත් පැවැත්විණි. මහජන දිනයක් වශයෙන් නොසැලකුණද විශාල ජනතාවක් ඊයේ දිනයේදී ප්රදර්ශනය නැරඹීමට පැමිණ සිටියහ.
ප්රදර්ශනයේ විශේෂ ආරාධිත රට වන ශ්රී ලංකාවේ වෙළෙඳ කුටි නැරඹීමට චීන ජාතිකයන්ගේ උනන්දුව දක්නට ලැබුණු අතර, තේ, මැණික් සහ ස්වර්ණාභරණ කුටි අසල චීන ජාතිකයන් විශාල පිරිසක් දැකගත හැකිවිය. එහිදී, සිද්ධාලේප වෙළෙඳ කුටිය වෙතද වැඩි දෙනෙකු රැස්ව සිටිනු දැකගත හැකි විය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd