ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 22 වන බදාදා
ආසියානු ප්‍රදර්ශන හා සම්මේලන (පෞද්.) සමාගම 10 වැනි වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය ලෙස සැලකෙන Seylan Colombo Motor Show 2017, අගෝස්තු 18දා ආරම්භ වූ අතර එය අද (20දා) අවසන් වෙයි. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී මෙය පැවැත්වෙයි.
මෙහිදී නවතම මෝටර් රථ, Off Road/SUV රථ, වාහන මොඩිෆිකේෂන් හා එම ආයතන, යතුරුපැදි හා ත්‍රිරෝද රථ, වාහන සඳහා මූල්‍ය හා රක්ෂණ පහසුකම්, වාහන අමතර කොටස් හා සේවා, යතුරුපැදි හා මෝටර් රථ ස්ටන්ට් ආදී වශයෙන් රථ වාහන සම්බන්ධ බොහෝ තොරතුරු ලබාගැනීමට එය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් වෙත අවස්ථාව හිමිවනු ඇත.
මෙවර ප්‍රදර්ශනයේ නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස විජය පුවත්පත් සමාගම කටයුතු කරයි. එහි නිල වෙබ් අඩවිය ලෙස www.saravita.lk වෙබ් අඩවිය කටයුතු කරයි. අද දිනයේදී ප්‍රදර්ශනය නැරඹීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක්විය.
popular news
චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි
පද්මේ මට ඩුබායිවලදී හමුවුණා, මුදල් ගණුදෙනු කර නෑ
පාකිස්තානය වෙනුවෙන් 38 හැවිරිදි ක්‍රීඩකයෙකුට ටෙස්ට් වරම්
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
තවදුරටත් ඉහල යන රන් මිල
රු. කෝටි 5ක් වටිනා නිවස සහිත ඉඩම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ දානපතියා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd