2017 අවුරුදු උදාව ලෝකයේ රටවල් විවිධ අයුරින් සැමරීමට කටයුතු කර තිබේ. බොහෝ රටවල් ගිණිකෙළි සංදර්ශනයන්ට ප්රම්රඛත්වය ලබාදෙමින් අවුරුදු උදාව සැමරීය. මේ ලෝකයේ විවිධ නගර අලුත් අවුරුද්ද බාරගත් අයුරුයි.
(පෝලන්තය - ලුබ්ලින්)
සිංගප්පූරුව
උතුරු කොරියාව
බර්ජ් කලීෆා (ඩුබායි)
දකුණු කොරියාව
රුසියාව මොස්කව්
මැලේසියාව - ක්වාලාලම්පූර්
ග්රීසිය
බ්රසීලය - රියෝද ජැනෙයිරෝ
ප්රංශය පැරිස්
ජර්මනිය බර්ලින්
එංගලන්තය - ලන්ඩන්
පෘතුගාලය - මැඩ්රිඩ්
ඉරාකය - බැග්ඩෑග්
කෙන්නියාව - නයිරෝබි
ඇමෙරිකාව - නිව්යෝක්