මන්ත්රී රෝහිත දැඩිසත්කාර එ්කකයේ
- 24 06 2016
- 15:05
- {{hitsCtrl.values.hits}} views
- . .
මහබැංකු අධිපතිවරයාට එරෙහිව එකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් ඇතුළු පිරිසක් පවත්වන විරෝධතාවට එක්ව සිටි මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා පොලිස් බැරියරකට හිරවීම නිසා රෝහල් ගත කර ඇත. ඔහු දැඩිසත්කාර එ්කකයේ ප්රතිකාර ලබයි. මේ අතර එම විරෝධතාවට එක්ව සිටි මන්ත්රිනී ශ්රියාණි විජේවික්රම ද බිම ඇඳ වැටී රෝහල්ගත කර තිබේ.
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් යළිත් එම තනතුරට පත්නොකරන්නැයි ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.
ඡායාරූප- ඒෂාන් ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
