saravita-anim2

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 12822 hours ago

LATEST

FB Explorer Feed නවත්වා දමයි

calendar_today 2018 මාර් 02 - 21:25 remove_red_eye - 4627  

ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් හයකදී ෆේස්බුක් ආයතනය විසින් අත්හදා බැලීම් සිදුකළ Explorer Feed පරීකෂණය ඔවුන් විසින් අත්හිටුවා තිබේ. ඒ එම අත්හදා බැලීම පිළිබඳව ෆේස්බුක් පරිශීලකයන් විසින් නොකැමැත්ත ප්‍රකාශ කිරීමත් සමගිනි.

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරමින් දිවයිනේ ළාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස වාර්තා පොත් අතරට යෑමට අනුරාධපුරයේ පදිංචි විසි එක් හැවිරිදි සචිනි නිමේෂා කාරියවසම් මෙනවිය පසුගියදා සමත් වූවාය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර නගර සභාවට සිරිමෙවන් උයන කොට්ඨාසයෙන් තරග කළ සචිනි නිමේෂා ඡන්ද 918ක් ලබාවැඩි ඡන්ද272කින් ජයග්‍රහණය කිරීමට සමත් වූවාය. මේ ඇය සමග අප කළ සංවාදයකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.