පුස්සැල්ලාව උඩගම අටබාගේ ප්රදේශයේ පාසලක නැටුම් කාමරයක් තුළදී ඔළුව කැක්කුම බව පැවැසීමෙන් ක්ලාන්ත වීම හේතුවෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මරණකාරිය අවුරුදු 15ක් වන මධුභාෂිනී බුද්ධිකා නැමති දැරියකි. පශ්චාත් මරණ පරීක්ෂණය අද (02දා) සිදුකිරීමට නියමිතය.