saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 1871 hours ago

LATEST

පොහොට්ටුවේ මැති ඇමතිවරු 26ක් කඩවත ජනපතිගේ ජයගමු රැළියට එක්වෙති

calendar_today 2024 ජුලි 21 - 18:55 remove_red_eye - 4330  

එසේම මෙම රැළිය සඳහා පොහොට්ටුවේ මැති ඇමතිවරු 26ක් සමඟ ගම්පහ පළාත් පාලන නියෝජිතයන් 250කට වැඩි පිරිසක් ජනපතිගේ සහායට එක් වූ බවද ජනපති මාධය අංශය පවසයි.

විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

කිසිම සැකයක් නැහැ- ඉදිරි මැතිවරණය අපි ජය ගන්නවා – පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් හමුවේ ජනපති පවසයි.

Read More

වී අලෙවි මණ්ඩලය ,හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියාමණ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ කුඹුරු අක්කර 500ක කීරි සම්බා වගා කිරීමේ ව්‍යාපෘතියේ අස්වනු නෙලීම ආරම්භ විය.

Read More

කොහු තොගයක් රැගෙන එමින් තිබු විශාල ලොරියක් විදුලි රැහැනක පැටලීමේන් ගිනි ගැනිමකට ලක්ව ලොරි රථය හා කොහු තොගය සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව උඩප්පුව පොලිසිය කියයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ගාලු කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර අද රාත්‍රී කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි.

Read More

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වැනිදා පැවැත්වී‌මට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියට භාවිතා කළ නව තාක්‍ෂණික අත්දැකීම් විඳ ගැනීමට මහජනතාවට අවස්ථාවක් සැලසීමට කටයුතු සලසා ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පනවා තිබූ නඩු කටයුත්තකට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් යටතේ ශ්‍රී ලංකාවට 07/21 දින අලුයම පැමිණෙමින් සිටි අසංක අබේගුණසේකර නැමැති පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .

Read More

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවනවා. සෑමවිටම ජනතාවට “අයිතිය” ලබාදීම රජයේ ප්‍රතිපත්තියයි – ජනපති.

Read More

මාතලේ දිස්‍ත්‍රික්කයේ වී වගාව වෙනුවට ප්‍රදේශ රැසක අතුරු බෝග රැසක් වගාකර ඇතැයි ගොවි සංවිධාන කියයි.

Read More

මඩකලපුව, පූනානි ප්‍රදේශයේ ඉදිකරන ලද විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි කොතලාවල, හරිත විශ්වවිද්‍යාලවලට “උපාධි කඩ” කියන උදවිය කේම්බ්‍රිජ්, හාවඩ් විශ්වවිද්‍යාල සඳහාත් “උපාධි කඩ” කියනවද? – ජනපති.

Read More

හික්කඩුව, තොටගමුව පාලම අසල මුහුදට ගලා බසින මොලපු ඔයේ ඊයේ (20) සවස දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය දරුවන් තිදෙනෙකුගෙන් එක් දරුවෙකු දියේ ගිලී තවමත් අතුරුදන් වී ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි.

Read More

යාපනය සහ හම්බන්තොට ධීවර වරායන්වල සිට මුහුදු ගිය ධීවරයින් 6 දෙනෙකු රැගත් යාත්‍රා දෙකක් අතුරුදන් වී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බංග්ලාදේශයේ ඩකා අගනුවර ඇති වූ කෝලාහල හේතුවෙන් තවත් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව එරට බලධාරීන් විසින් රටපුරා ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්‍රවාහන සහ මහ මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

Read More

අම්බලන්ගොඩ කන්දේ මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක හිනිදුමගේ ධම්මික නිරෝෂන් නොහොත් ජොන්ටි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන කාන්තාවක ඇතුළු තවත් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන එම වෙඩි තැබීමට යොදාගත් බව කියන බෝර 12 ගිනි අවියද සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගන්න එපා ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් සිදු වූ අතපසු වීම ගැන මම රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා – ගාල්ල, බෙලිගහ ඉදි කළ නව අධිකරණ සංකීර්ණය විවෘත කරමින් ජනපති පවසයි.

Read More

රජය විසින් ලබාදෙන සහන පාරිභෝගියාටද ලබා දීමට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු නොකළහොත් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

වත්මන් රජයේ තීරණයකට අනුව ශ්‍රි ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු 2024.07.19 (අද) දින වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ආරම්භ කරන ලදී .

Read More

ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බුදය හමුවේ වුවද කිසිදු සේවක හෝ වැටුප් කප්පාදුවකින් තොරව රාජ්‍ය සේවය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වීම ජයග්‍රහණයක් බවත් ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ලද උපදෙස් ඉවහල් වූ බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල සහ ඔහිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (19) උදෑසන විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

Read More

ආසන්න කාලසීමාවේදී ආර්ථික ගෝලීයකරණය වෙත එල්ල වූ දරුණුතම බලපෑමක් වූයේ ප්‍රති-ගෝලීයකරණය (anti-globalization) පිළිබඳ වන මතවාදයයි. එහිදී ඇතැම් බටහිර රාජ්‍යයන් අනුගමනය කළ ප්‍රාග්ධනය, කර්මාන්ත සහ රැකියා නැවතත් සිය රට වෙතට ගෙන්වා ගැනීමේ ප්‍රතිපත්ති මෙන්ම, ’ජාතික ආරකෂාව’ මූලික කරගනිමින් විදේශීය ව්‍යවසායන් ප්‍රතික්ෂේප කිරීමත් ඊට හේතු විය.

Read More

රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා (Dr. IZUMI Hiroto) පැවසීය.

Read More

ආයෝජන ණය රුපියල් මිලියන 15ක උපරිමයකට යටත්ව 7%ක සහන පොලි අනුපාතයකට. කාරක ප්‍රාග්ධනය රුපියල් මිලියන 05ක උපරිමයකට යටත්ව 8%ක සහන පොලි අනුපාතයකට. ණය ලබාදීම සඳහා රුපියල් බිලියන 18ක් . බැංකු සහ මූල්‍ය ආයතන 15ක් මේ වෙනුවෙන් රජය සමඟ අත්වැල් බැඳ ගනී. රට දියුණු කිරීමට නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කළ යුතුයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ජාතික සංවර්ධන බැංකුවක් – ජනපති අවධාරණය කරයි .

Read More

ජනපතිගේ දෙවසරක වැඩපිළිවෙළ ගැන සිදු කරන පදනම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් විවෘත සංවාදයකට ඇරයුම් කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Read More

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ලාංකාව සයිබර් අපරාධකරුවන්ගේ තිප්පොලක් හා පරාදීසයක් කරගනිමින් අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර ඇති බවත් එලෙස වංචා කළ මුදල් චීනයට යවා ඇති බවත් විමර්ශන වලදී හෙළී වු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (18) දැනුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.