www.ada.lk
2026 ජුනි මස 12 වන සිකුරාදා
calendar_today 2018 ජුනි 06 - 15:31 remove_red_eye - 610
විශ්වවිද්‍යාල නවකවදය මේ වන විට අශිෂ්ට, අශීලාචාර, අමානුෂික ක්‍රියාවක් බවට පත්ව තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.