saravita-anim2

2026 ජුනි මස 12 වන සිකුරාදා

2026 ජුනි මස 12 වන සිකුරාදා

Latest News - timelapse 12713 hours ago

LATEST

අයිවෝ ඩෙනිස් මහතාගේ දේහයට ජනපති ගෞරව

calendar_today 2018 ජුනි 20 - 17:27 remove_red_eye - 171  

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී, සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වා තිබේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්තාකර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ ලකුණු 296ක ඉලක්කයක් හඹායමින් සිටි කොදෙව් කණ්ඩායම අයපහත් ආලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට කඩුලු පහක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටියයේ.

Read More

සකස් කර තිබෙන වැටුප් කමිටු වාර්තාව එළි දක්වන ලෙස සහ අසාධාරණ ලෙස වැඩ තහනම් කළ විදුලිබල මණ්ඩල සේවකයන් 06 දෙනා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා විදුලිබල මණ්ඩල සේවකයෝ අද (20දා) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

Read More

දෙමළ ඊළම ලබාදී රට බෙදීමේ වැඩපිළිවෙළට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උදව් කරන ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව විමල් වීරවංශ මහතා පවසයි.

Read More

මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය ඉදිරි දින කිහිපය තුළදී මාරාන්තික උපවාසයක් දක්වා පරිවර්ථනය කරන බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

Read More

සයිටම් ආයතයට එරෙහිව පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

වෛරස් උණ පැතිර යන විට දකුණු පළාතේ බෙහෙත් හිඟයක් තිබුණා. දැන් දෙබරවැව රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක් තිබෙනවා.

Read More

අපි උදයංගව ගෙන්නලා දෙනවා. අපි කිව්වා උදයංගට එන්න කියලා. දැන් මිනිහා ඒවි. ආණ්ඩුවට ඒක කරන්න බෑනේ.

Read More

යුද හමුදාවේ විශ්‍රාමලත් බලලත් නිලධාරි එස්. ෂන්මගු සුන්දරම් මහතාගේ අවසන් කටයුතු අද (18දා) යාපනය කීරමලේ පොදු සුසාන භූමියේදී යුද හමුදා ගෞරවය මධ්‍යයේ සිදු කෙරිණි.

Read More

2018 පළමු කාර්තුව සදහා ඇස්තමේන්තු කර ඇති ආර්ථික වර්ධන වේගය සියයට 3.2ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

විධායක ජනපතිධුරය අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා දැනුවත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.