saravita-anim2

2026 ජුනි මස 12 වන සිකුරාදා

2026 ජුනි මස 12 වන සිකුරාදා

Latest News - timelapse 12719 hours ago

LATEST

වසර 159ක NSW ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ ඇලෙක්ස්

calendar_today 2018 ජුනි 19 - 12:39 remove_red_eye - 878  

නිව් සවුත් වෙල්ස් ක්‍රිකට් මණ්ඩලයට ඡන්දයේ තේරි පත්වූ පළමු කාන්තාව ලෙස හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ඇලෙක්ස් බ්ලැක්වෙල් පත්ව තිබේ.

වසර 34කට පසු ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්හිදී ඔස්ට්‍රේලියා කණ්ඩායම අංක හයට පත්ව තිබේ. ඒ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුවය. 1984 වසරේදී ඔස්ට්‍රේලියාව අවසන්වරට අංක හය ස්ථානයේ පසුවී තිබේ. එංගලන්තය හා පැවැති පළමු එක්දින තරග දෙකේ පරාජයෙන් පසුව ඔස්ට්‍රේලියාව මෙසේ පහතට වඩී තිබේ.

Read More

පාපන්දු ලෝක කුසලානයට කෝඩුකාර පැනමාව පරදා සහභාගි වූ පළමු තරගයෙන්ම ගෝල 3-0 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බෙල්ජියම සමත් විය. ’ජී’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙහි පළමු අර්ධයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ ‍තෙවැනි ස්ථානයේ පසුවන බෙල්ජියමට දැඩි තරගයක් ලබා දීමට පැනමාව සමත්විය.

Read More

එංගලන්ත කණ්ඩායම හා ටියුනීසියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-2ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ පළමු අර්ධය ගෝල 1-1ක් ලෙස නිමාවිය. එංගලන්ත කණ්ඩායමේ හැරී කේන් 11 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කළ අතර ටියුනීසියාව වෙනුවෙන් සාසි 35 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය.

Read More

බුකීකරුවන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ උගුල්වලට හසුනොවී බුද්ධිමත්ව කටයුතු කිරීම ගැන රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන් වැනි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ට ස්තුතිය පිරිනමන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Read More

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 342කට දැවී ගියේය

Read More

ස්වීඩන කණ්ඩායම හා දකුණු කොරියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙස ජය ගැනීමට ස්වීඩනය සමත්විය.

Read More

ගෝනවල සුනිල් වැනි අපරාධකරුවන්ටද පොදු සමාව ලබාදී තිබෙන නිසා ඥානසාරහිමියන්ටද වහාම පොදු සමාව ලබාදිය යුතු බව පැවිදි හඬ සංවිධානය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.