www.ada.lk
2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා
calendar_today 2018 ජුනි 09 - 09:23 remove_red_eye - 1375
ඇමෙරිකානු තාක්ෂණික ව්‍යාපාරයේ දැවැන්ත සමාගමක් වන ඇපල් සමාගම ඇ.ඩො.ට්‍රිලියනය ඉක්මවා යන ප්‍රථම සමාගම බවට පත්වීමට ඉතා ආසන්නයට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.