www.ada.lk
2026 මාර්තු මස 15 වන ඉරිදා
calendar_today 2018 මැයි 25 - 18:36 remove_red_eye - 836
ධර්ම දේශනා මාලාවක් සඳහා ලබන මස 01 වැනිදා අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් (කොටුවේ පොඩි හාමුදුරුවෝ) දකුණු කොරියාවට වැඩම කිරීමට නියමිතය.