saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12334 hours ago

LATEST

තලෙයිමන්නාරම් තොට දුම්රිය මැදවච්චියට සීමා වෙයි

calendar_today 2018 අගෝ 16 - 21:41 remove_red_eye - 710  

මාස තුනක කාලයක් සඳහා මෙසේ දුම්රිය ධාවනය මැදවච්චියට සීමා කර තිබේ.

අද ධාවනය කළ බහුතර බස් රථවල සේවය කළ පුද්ගලයන් මත්ද්‍රව්‍ය පානය කරන්නන් බවත් මීට අමතරව බස් හිමියන්ගේ තර්ජන කිරීම් නිසා ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සේවයේ නිරත වූ බවද ලේකම්වරයා සඳහන් කළේය.

Read More

ම්පාර දිස්ත්‍රික්කය තුළවැඩිම දූෂණ සිදුවන බවට රහස්‍ය වාර්තාවකින් හෙළිව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

රටට විශාල බලාපොරොත්තු ලබාදෙන සෞඛ්‍ය ඇමතිවරයාට වෛද්‍ය සභාවේ සභාපති තනතුරේ ඇතිවූ පුරප්පාඩුව මෙතෙක් සම්පූර්ණ කර ගැනීමට නොහැකිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

උන්වහන්සේ ඊයේ (15දා) යළි අසනීප වීම හේතුවෙන් මෙලෙස කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

Read More

භාරතීය ජනතා පක්ෂය හෙවත් බී.ජේ.පී. යේ ආදිකර්තෘවරයෙකු වූ වජ්පායි මිය යනවිට 93 වැනි වියෙහි පසුවිය.

Read More

ඒ අනුව 2018 අගෝස්තු මස 17 වන සිකුරාදා පාසල් පැවැත්වීමෙන් අනතුරුව නිවාඩු ලබා දී තෙවන පාසල් වාරය 2018 අගෝස්තු මස 27 වන සඳුදා ආරම්භ වේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 4ට අදාළ පුහුණුකරුවන් ක්‍රිකට් ආයතනය විසින් පත්කර තිබේ.

Read More

මාර්ග ආශ්‍රිතව දඩ මුදල් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට රජය සූදානම් නැති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (16දා) පැවසීය.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් ලිඛිතව මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත අද (16දා) ඉදිරිපත් කර තිබේ.

Read More

රට සිදු කෙරෙන වර්ජන රැල්ල පිටුපස කුහක, ආණ්ඩු විරෝධී ඒකාබද්ධ විපක්ෂයේ හස්තයක් ඇති බවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ වෙනමම පොලිස් ඒකකයක් ස්ථාපිත කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

Read More

ජාත්‍යන්තර පාපන්දු පිටියේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ අංක එකේ පාපන්දු කණ්ඩායම ලෙස ප්‍රංශය තේරී පත්ව තිබේ.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු ස්වාධීන වුවහොත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

මෙවැනි උද්ඝෝෂණයක් සිදු කිරීම පිළිබඳව තමන් සමාව අයැද සිටින බවත්, ඉදිරියේදී සාමකාමීව හැසිරීමට පොරොන්දු වන බවත් රැඳවියන් පැවැසූ බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලදී උදව් ලබාගැනීම සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ ආධාරකරුවන්ට මෙසේ ටිකට්පත් නිකුත් කර තිබෙන බවත්, මේ හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 40ක පාඩුවක් සිදුව තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

වාර්ෂික දළඳා පෙරහරට සහභාගිවීම සඳහා නැඳුම්ගමුවේ රාජා ඇතා මේ වන විට මහනුවර බලා පා ගමනින්ම ගමන් ආරම්භ කර තිබේ.

Read More

ආයුධයක් දෙකක් තැන් තැන්වලින් හමුවුණාට නැවත උතුරේ යුද්ධයක් ඇති වන්නේ නැහැ. ඇති වෙන්න ඉඩ තියන්නේත් නැහැ

Read More

ලසිත් මාලිංගට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට නම් ඔහු අනිවාර්යයෙන්ම දේශීය තරගවලදී දක්ෂතා දැක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ජනතාව වෙත මුදා හැර ඉඩම්වල සාමාන්‍ය ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා ඩොලර් මිලියන 1.3ක් ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කටයුතු කර තිබේ.

Read More

මට ලොකු විශ්වාසයක් තියෙනවා අපි ස්වාධීන වුණත් එතකොට කියයි නෑ නෑ ඔයාලා පාර්ලිමේන්තුවට ආවේ අර පක්ෂයෙන් ඒක හින්දා බෑ කියලා.

Read More

යාපනය දිස්ත්‍රික්කයට ඊයේ (15දා) දිනය පුරා සහ අද (16දා) හැමූ සුළි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව ඇති අතර, මුහුද රළු වීම හේතුවෙන් මුහුදු ගමන් නැවතීම නිසා ඩෙල්ෆ් දූපතට උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් රැගෙන යෑමට සිදුව තිබේ.

Read More

මේ වසරේ පළමු මාස 07ක කාලය තුළදී මනුෂ්‍ය ඝාතන 282ක් සිදු වී තිබේ. එම කාලය තුළ ස්ත්‍රී දූෂණ 992ක් සිදු වී තිබෙන අතර, කොල්ලකෑම් 1779ක් සිදුව ඇත.

Read More

දිවයින පුරා, විශේෂයෙන් මධ්‍යම, බස්නාහිර, වයඹ, උතුරු -මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද විටින්විට හමන පැ.කි.මී. 70 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි.

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ සංවිධායකත්වයෙන් පැවති පෙරහැර සංවිධාන කමිටුවේදී මෙම තීරණය ගෙන ති‍බෙන අතර, ප්‍රථම කුඹල් පෙරහැර ආරම්භ කෙරෙන අද දින (16) වැනි දින සිට පෙරහැර සමාප්ති උත්සවය පවත්වන කාල සීමා දක්වා (26 දක්වා) මහනුවර නගර සීමාව තුළ පවත්වාගෙන යන සියළු මස් කඩ මේ අනුව වසා තැබෙන අතර මහනුවර නගර සීමාවේ මාළු වෙළඳ සැල් ආගොස්තු 24 සිට 26

Read More

පෞද්ගලික බස් ප්‍රවාහන සේවකයන් වර්ජනයක් ක්‍රියාත්මක කළද බස් සේවා ක්‍රියාත්මක වෙයි.

Read More

දිවයිනට බලපා ඇති වැසි හා සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මේ හරහා වෙනත් තැනැත්තෙකුගේ සාපරාධී ක්‍රියාවක් නිසා හෝ එසේත් නැත්නම් කළ යුතුව තිබූ ක්‍රියාවක් නොකර සිටීම හෝ අතපසු කිරීම හෝ පැහැර හැරීම හෝ නිසා යම් තැනැත්තෙකුගේ මරණය සිදුවීම සම්බන්ධයෙන් අලාභ අයකර ගැනීමට අවස්ථාව උදාවෙයි.

Read More

ඒ අනුව 2018 සැප්තැම්බර් 01 දින සිට 2019 ජුනි 30 දින දක්වා මාස දහයක (10) කාලයක් තුළ, පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිලදී ගැනීමට දිගුකාලීන කොන්ත්‍රාත්තු 02කට එළඹීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ගුවන් කළමනාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප‍්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් කෝටියකට අධික පාඩුවක් දැරීමට සිදු වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.