saravita-anim2

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි මස 15 වන සිකුරාදා

Latest News - timelapse 12323 hours ago

LATEST

බඩ ඉරිඟු කිලෝවක රු. 40ක සහතික මිලක් ලබාදීමට යෝජනාවක්

calendar_today 2018 අගෝ 21 - 10:22 remove_red_eye - 278  

දේශීය බඩඉරිඟු ගොවීන්ගෙන් මිල දී ගන්නා බඩඉරිඟු කිලෝවකට රු. 40ක සහතික මිලක් ලබා දීමට යෝජනා වී තිබේ.

දුම්රිය බලවේග කට්ටල ප්‍රමාණවත් පරිදි අලුත්වැඩියානොවීම හේතුවෙන් දෛනික දුම්රිය ධාවනවාර කිහිපයක් අවලංගු කිරීමට කටයුතු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.

Read More

ආරක්‍ෂක කැමරා හා ශබ්ද විකාශන යන්ත්‍ර ස්ථාපිත කිරීමේදී රු.මි. 72ක ටෙන්ඩරයක් තිබියදී මි. 109ක ටෙන්ඩරයකට දීලා

Read More

මහාපරිමාණ වංචා,දූෂණ විමර්ශනය කිරීම සඳහා ස්ථාපිත කළ ත්‍රිපුද්ගල විශේෂමහාධිකරණය අද (21දා) විවෘත කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

එම කටයුතු ආරම්භ කිරීම සඳහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල රුපියල් මිලියන 26ක් වන අතර, එහි පළමු අදියරේ කටයුතු ආරම්භ කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි අද පැවති ජලජීවි වගා ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ දෙස් විදෙස් ආයෝජකයින් දැනුවත් කිරීමේ ආයෝජන සමුළුවේදී රුපියල් මිලියන 13ක් වටිනා චෙක්පතක් එම ඇම නිෂ්පාදනය කරන ලිහිණියා ආයතනය වෙත අද (20දා) ලබා දුන්නේය.

Read More

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක ධුරයෙන් පිදුම් ලැබූ කළුතර, දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරාධිපති, බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි මාහිමිපාණන් වහන්සේ වෙත ජනාධිපති උපහාර පිරිනැමීමේ විශේෂ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) පස්වරුවේදී පැවැත්විණි.

Read More

රැකියා දස ලක්ෂය, Free Wi Fi කළාප, වොක්ස්වැගන් ආර්ථිකය, පුංචි කාර් වැනි පොපියන චමත්කාරයෙන් සැරසූ සිහින, තරුණ සිත් තුළ රෝපණය කොට බලය ලබාගත් පාලකයින් මේ තරම් සැහැසි ලෙස තරුණ ආත්මයන්ගෙන් පළිගැනිම දරුණු ඛේදවාචයකි.

Read More

සැකකරු සන්තකයේ තිබූ කොකේන් ග්‍රෑම් 8 මිලිග්‍රෑම් 830ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඇසළ පෙරහර සමයේ අලෙවි කිරීමට මේවා ගෙන එන්නට ඇති බව පොලීසිය සැකකරයි.

Read More

මෙහිදී ඇතිවූ ගැටුමකින් බන්ධනාගාර නිලධාරීන් 8ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Read More

පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමිගේ වකුගඩුවේ තිබූ ගල ඉවත් කිරීමට පැයකට අධික කාලයක ශල්‍ය කර්මයක් සිදුකළ බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සඳහන් කරයි.

Read More

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීකය පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න මහතා පත් කර තිබේ.

Read More

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා අද (20දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

දුම්රිය සේවය පෞද්ගලික කිරීම යටතේ පළමු වැඩපිළිවෙළ බෙලිඅත්ත කතරගම දුම්රිය මාර්ගයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍ර‍යේදී අනුරාධපුර මහ රෝහලේ සේවයේ නියුතු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ යොහාන් කෝරළගේ මහතාට පහර දුන් බවට සැක කරන ශාස්ත්‍ර පීඨයේ තවත් සිසුවෙකු අද (20දා) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය පවසයි.

Read More

විදෙස් ආයෝජන ලබා ගන්නේ කෙසේදැයි 1992දී තමාගෙන් ඇසූ වියට්නාමය දෙස අද බලද්දී තමන්ට හැඬෙන බවත්, වසර 2050 වන විට ලෝකයේ බලවත්ම ආර්ථිකයන් අතර 25 වැනි හෝ 24 වැනි ස්ථානයේ සිටීමට නියමිත වියට්නාමය, ශ්‍රී ලංකාව පසුකර මේ වන විට බොහෝ දුර ගොස් ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

Read More

වැලිගම ගුරුබැවිල ප්‍රදේශයේ හෝටලයකදී අද (20දා) අලුයම සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් හය දෙනෙකු වැලිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. වැලිගම, කුඹල්ගම හා ගුරුබැබිල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ පිරිසක් මෙ‍සේ අත්අඩංගුවට පත්ව ඇත.

Read More

උතුරු මැද පළාත් රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන්ට ගෙවීමට තිබෙන අතිකාල හිඟ මුදල් මේ මස 30 වැනිදා ගෙවීමට කටයුතු කරන බවට උතුරු මැද පළාත් සෞඛ්‍ය ලේකම්වරයා පොරොන්දු වූ බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

Read More

තවද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කරනවා. මීට පෙර ණය යෝජනා ක්‍රම දැක තිබුණත් මේ ණය යෝජනා ක්‍රමය මීට වඩා වෙනස්. එහි විශේෂත්වය වනුයේ රජය මෙම ණය සඳහා වන පොලිය ගෙවීමයි.

Read More

ඒ අනුව මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ තිර පිටපත් අනුව එහි අන්තර්ගතය මගින් ගුණධර්ම මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය අමතක කිරීම නිසා සමාජයේ දක්නට ලැබෙන පිරිහීමත් ඇතුළුව සමාජයට අවශ්‍ය බොහෝ දෑ ගැන විචාරශීලීව හා ප්‍රායෝගික ලෙසින් කතිකාවකට භාජන කිරීම හේතුවෙන්, කාර්යාංශය මගින් මෙය විකාශය සඳහා අනුග්‍රහය දැක්වීමට එකඟතාව පල කළ බව එහි වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

Read More

සැකකරුවන් පසුගිය (18දා) මධ්‍යම රාත්‍රියේ ආඬිගම ප්‍රදේශයේ පිහිටි අදාළ ආපන ශාලාවට ආයුධ සන්නද්ධව කඩාවැදී එහි තිබූ රුපියල් ලක්ෂ 15කට ආසන්න උපකරණ විනාශ කිරීමෙන් අනතුරුව රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක්ද පැහැර ගෙන තිබු බව එහි හිමිකරු පොලීසියට පැමිණිලි කර තිබුණි. ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ ‍පොලීසිය (19දා) සවස ප්‍රධාන සැකකරු සහ තවත් දෙදෙනෙකු ගල්කුලම තේක්ක රක්ෂිතයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙක් සැකකරුද එදින රාත්‍රියේම එම ප්‍රදේශයේදී අත්අඩංගුව

Read More

වෙනත් බන්ධනාගාරවලට මාරු කරන බවට සඳහන් කරමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් යළිත් විරෝධතාවයක් ආරම්භ කර තිබේ

Read More

1,000කට පඩි ගෙවිය හැකි ඇතැම් රජයේ කාර්යාලවල 3,000ක් සිටින බැවින් රජයේ රැකියාවක් ලබාදීමම පවක් බව ඇමති මංගල කියයි.

Read More

වසර දහයකට වැඩි සේවා කාලයක් ඇති ජාතික පාසල්වල ගුරුවරුන් 7199කට ස්ථාන මාරු ලබා දුන්නද මෙයින් 400 කට අධික ප්‍රමාණයක් තවමත් ස්ථාන මාරු ලබාගෙන නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

Read More

ගම්පහ, මීගමුව සහ කැලණිය පොලිස් කොට්ඨාසවල මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විශේෂ දුරකථන අංක තුනක් හඳුන්වාදී තිබේ.

Read More

බොහෝවිට මෙම කැස්බෑවුන් වැනි සතුන් මිය යෑමට තහනම් ධීවර ආම්පන්න ආදිය බලපානවා. ඇතැම් අවස්ථා වලදී දැල්වල කැස්බෑවුන් පැටලුණාම නීතිමය ගැටලු නිසා අතපය කපලාහරි මුහුදට දාන අවස්ථා වාර්තා වෙලා තියෙනවා. මරණයට පත්වූ කැස්බෑවුන්ගේ සිරුරු වෙරළට එනවා.

Read More

කසළ තේ කිලෝ 3000 කට ආසන්න ප්‍රමාණයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෝ දෙදෙනෙකු පෙරේදා (19දා) වෙලම්බොඩ, බඹරදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වේලම්බොඩ පොලීසිය පවසයි.

Read More

මාදම්පේ ප්‍රදේශයේ මාදම්පේ- බුවල්කා නමින් පවත්වාගෙන යන ඉන්දියන් සමාගමකට අයත් යකඩ උණු කරන ආයතනයකට විරුද්ධව ඊයේ (20දා) දිනයේදී ඒ අවට ප්‍ර‘දේශවාසීන් එක්ව ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.

Read More

සුදු කැකුළු සඳහා ගොවීන්ට වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරනවා. මෙම යල් කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 4900ක් ලබා දී තිබෙන අතර ජල පහසුකම් හිඟවීම නිසා වී වගා කළ නොහැකි වූ ගොවීන්ට නියං ආධාර ලබාදීමට රුපියල් මිලියන 38000ක මුදලක් වෙන් කර තිබෙනවි. මේ අතර වී වගාව‍ මෙන්ම කොස් සහ පළතුරු වගාව ඉහළ නැංවීමට ද පියවර ගන්නවා.

Read More

අත්සන් කර තිබෙන සංගප්පූරු ගිවිසුම රට අනතුරට ඇද දමා තිබියදී හොර රහසේ එට්කා ගිවිසුම හා තායිලන්තය සමග වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සයිටම් ශිෂ්‍යයන් කොතලාවල පීඨයට ඇතුළත් කිරීමේදී වර්ෂයකට රුපියල් ලක්ෂ 13ක මුදලක් ගෙවීමට සිදුව ඇති හෙයින් ඔවුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් අද (20දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදීමට කටයුතු කරන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.