ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රි ගමන් ඇරඹීමට නියමිතයි. මේ අතර නුවර දළඳා මාලිගාව වෙත දහස් සංඛ්‍යාත මහජනතාවක් පෙරහැර නැරඹීම සඳහා මේවන විට පැමිණෙමින්
දේහය තැන්පත් කර ඇති වීරකැටිය, මැදමුලන නිවසට අද (25දා) උදෑසන ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුථ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර තිබේ.
Read Moreලොව පුරා රටවල් 195ක් යොදා ගනිමින් මත්පැන් පානය සම්බන්ධයෙන් සිදුකළ දැවැන්ත අධ්‍යයනයකින් හෙළිවේ.
Read Moreදක්ෂිණ අධිවේගි මාර්ගයේ 41 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී බවුසරයක් අනතුරට ලක්වීමෙන් ඒම මාර්ගයේ දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreපළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිං මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගලකමිටුවක් පත්කිරීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කර තිබේ.
Read Moreසැකකරු යතුරුපැදියකින් ගමන් කරන විට අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හොරෙයින් ග්‍රෑම් 75.6ක්ද සන්තකයේ තිබී ඇත.
Read Moreවියට්නාමයේ හැනෝයි නුවරදී අගෝස්තු මස 27 හා 28 දා දෙදින තුළ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 25දා දා වියට්නාමය බලා පිටත් වීමට නියමිතය.
Read Moreවාර්තාව ඉදිරිපත් කළ ඇමතිත් විපක්ෂව ඡන්දය දෙයි.
Read Moreඑම වාර්තා තුළ 97 වන ස්ථානයේ ශ්‍රී ලංකාව සිටි බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.
Read Moreමේ වන විට කෝලි ප්‍රසාද ලකුණු 937ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ලෝකයේ ඉහළම ටෙස්ට් ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් 10 අතරට පැමිණීමට කෝලිට අවශ්‍ය ඇත්තේ එක් ලකුණක් පමණි.
Read Moreවර්ග අඩි 3450 කින් යුත් මෙම රන්වියන ප්‍රතිසංස්කරණය කිරීම සදහා ජනාධිපති කාර්යාලය මගින් වැය කොට ඇති මුදල රුපියල් මිලියන 45 කි.
Read Moreවයඹ ඇළ ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 16ක් වන අතර එය 2024 වසරේදී අවසන් කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විජලනය කර නිපදවන ලද පලතුරු සාකච්ඡා මණ්ඩපයක අතුරු පස වශයෙන් ලබා දී තිබේ. ගන්නොරුව පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය විජලනය කළ පලතුරු සකස් කිරීමේ කටයුතු සිදු කරයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 162.1162 ක් ලෙස සටහන් විය.
Read Moreඑහි 900කට අධික ඇමෙරිකානු මැරීන් හා නාවික හමුදා භටයින් පිරිසක් සිටින බවද තානාපති කාර්යාලය පවසයි
Read Moreචෝදනාව එල්ල කළ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට හිමි මිලියන 10ක විමධ්‍යගත ප්‍රතිපාදනවලින් මිලියන 6.9ක් මේ වන විටත් නිදහස් කර අවසන් අතර, ඔහුට හිමි ඉතිරි මුදලද යෝජනා ඉදිරිපත් කළ පසු මේ වසර අවසන් වීමට පෙර නිදහස් කරන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Read Moreඋතුරේ ක්‍රියාත්මක ආවා කල්ලිය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි නීතිය හා සාමය,රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) ප්‍රකාශ කළේය.
Read Moreමම හැමදාම ළමයි ආපුවාම ළමයි ඇතුළට අරගෙන තොපිට එකක්වත් දෙන්නේ නෑ පලයව් යන්න කියලා එලවනවා. අවම බලය පාවිච්කරන්න ඕන. අවම බලය කියන්නේ බැටන් එක කඳුළු ගෑස් හා පොලු පහරවල් හොඳයි.
Read Moreවිනාශ වන උපකරණ අතර දැල්පන්දු 2000ක්, ක්‍රිකට් ඉනි 2500ක්, කැරම් පුවරු 420ක්, විද්‍යුත් කාල ගණක යන්ත්‍ර හා නලා 514ක්
Read More12.5 KG ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158කින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවීමට නියමිතය.
Read Moreතාවකාලිකව නවතා දැමූ දුම්රිය වර්ජනය 29දා මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read Moreසැකකරුවන් අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ට අධිචෝදනා භාරදුන් අතර විදෙස් ගමන් තහනම් කරමින් ඇප නියම කළේය.
Read Moreඅධික ආදායම් ඉපැයූ සමාගම් වෙත රජය විසින් 2016 වසරේදී පැනවූ සුපිරි වාසි බද්ද හේතුවෙන් රජයට රුපියල් බිලියන 50.327ක මුදලක් අය වී ඇතැයි මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) ප්‍රකාශ කළේය.
Read Moreමහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා සහ හිටපු සාමාන්‍යාධිකාරීවරයා රුපියල් ලක්ෂ 750ක හිඟ වැටුප් වර්ධකයක් ලබාගෙන ඇතැයි කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ.
Read Moreභාණ්ඩාගාර බැඳුම්කර වංචා කරන ලදැයි කියන සිද්ධියට අදාළව තමාට එරෙහිව ඇති චෝදනා පත්‍රය, සාක්ෂි සටහන් සහවරෙන්තුවේ පිටපතක් තමාට ලබාදෙන ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ජාත්‍යන්තර පොලීසිය හරහා රහස් පොලීසියෙන් විමසීමක් කොට ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (23දා) දැනුම් දුන්නාය
Read Moreහිතුමතේ ජීවිතේ නමින් ප්‍රකටම සිටින ඩී.වී. සුමතිපාල යළිත් වරක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ 2006 වසරේදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදුවී සොරකමක් සම්බන්ධයෙනි.
Read Moreඋතුරේ ඉඩම් නිදහස් සිදුකිරීම ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ අදහස් අනුව සිදුකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreපළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන සීමානිර්ණ කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්‍ෂේප කරමින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ (23දා) ඒකමතිකව තීරණය කළේය.
Read Moreවිගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට ඒස්ඒල් -04 වැටුප් පරිමාණයේ 08 වැනි වැටුප් පියවරේ පිහිටුවා වැටුප් ගෙවීම හා අනෙකුත් දීමනා ලබා දීමට යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
Read Moreදක්‍ෂිණ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ආරක්‍ෂක කැමරා (සී.සී.ටී.වී.) පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්‍ෂ සමන් ඕපනායක මහතා පැවසීය.
Read More