ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23දා) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. අමරදේව සෞන්දර්ය හා පරේයේෂණ කේන්ද්‍ර පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයකට එක්වීම වෙනුවෙන් ජනපතිවරයා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණියේය.

popular news
-
රජින්ද Thursday, 23 August 2018 02:05 PM
රටේ මෙච්චර ප්‍රශ්න... මේ වගේ සුළු කාරනා (අමරදේව ශ්‍රීමතානන්ගේ මෙහෙවර නොවේ) වලටද රටක ජනපතිවරයෙක් පාර්ලිමේන්තු එන්න ඕනේ. බොරු සෝබන, මිනිස්සුන්ව මුලාව සහ ආර්ථික පීඩා වලින් මේ රටේ මිනිස්සු මැරී-නොමැරී ජීවත් වෙන්නේ. මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා ගැන පත්තරෙන් සොයා බලන රටේ නායකයා. මේ වගේ දේවල් වලටයි පාර්ලිමේන්තු එන්නේ. තව අවුරුදු එකහමාරක් යනකොට ලංකාව කියල ස්වාධීන රටක් ලෝක සිතියමේ තිබුනොත් ඇති.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
