මේ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අදාළ කටයුතු සූදානම් කර ඇති අතර, එහි සමාරම්භය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් (05දා) සිකුරාදා වවුනියාව නගර සභා ශාලාවේදී සිදු කිරීමට නියමිතය. එමෙන්ම යාපනය ප්‍රදේශයේ රටකජු, මිරිස් හා අඹ වගා කිරීමේ කලාප දෙකක් ස්ථාපිත කිරීමට නියමිත අතර,
මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ හිදෝගම පොලීසියට අනුයුක්තව උතුරු මැද පළාත් දිසා විශේෂ වැටලීම් ඒකකයේ සේවයේ නිරතව සිටි, හිදෝගම, තුරුවිල, අංක 104 පහළ පදිංචිව සිටි ඉලගොල්ලේ ගෙදර එදිරිසූරිය (අවු.52) නමැති එක්දරු පියෙකි.
Read Moreඓතිහාසික පිදුරංගල රජමහා විහාරයේ පිහිටි ගල මත සිට අඩනිරුවතින් ඡායාරූප ගෙන මුහුණුපොත හරහා අන්තර්ජාලයට මුදාහැරි බවට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද තරුණයන් තිදෙනා ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (03දා) නියෝග කළේය.
Read Moreමෙහිදි අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ අගමැතිවරයා,කථානායකවරයා ඇතුලු දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබාගෙන නැති බවයි.
Read Moreමෙම උත්සවය සඳහා සමථමූල මණ්ඩල සභාපතිවරුන් සහ සාමාජිකයන් 2,000ක් පමණ සහභාගි වු අතර, එහිදී සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි අඛණ්ඩව වසර 25ක් සමථ මණ්ඩලවල සේවය කළ සමථ මණ්ඩල සාමාජිකයන් 360 දෙනෙකු ඇගයීමට ලක්කළේය.
Read Moreකුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරකට අනුව ඇත්කඳ වෙහෙර රජ මහා විහාරය ආසන්නයේ පිහිටි අදාළ ව්‍යාපාරිකයාට අයත් නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ එහි තිබූ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.
Read Moreඅන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ සක්‍රීය වී තිබෙන නිසා ලංකාවේ බොහෝ ප්‍ර‘දේශවලට ඔක්තෝබර් මාසය පුරා සවස් කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි දෝෂදර්ශනයට ලක්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02දා) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට අදාළ කුමන්ත්‍රණයක් පිළිබඳව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සිදුකළ හෙළිදරව්වට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ. මීට අමතරව අදාළ හෙළිදරව්ව කළ නාමල් කුමාර මහතාගෙන් අවස්ථා දෙකකදී ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
Read More‘ආදරය, සතුට, සහයෝගය සහ බලාපොරොත්තු සමග මොහොතක් ඒකාත්මික වී දරුවන්ගේ හඬට අපි සංවේදී වෙමු’ යන්න තේමා කොට ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් ‘සංවේදී 2018’ ප්‍රසංගය කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ඊයේ (02දා) පැවැත්විණි.
Read Moreඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට සකස් කළ ලිපියකට මෙම භික්ෂූන් වහන්සේලා අත්සන් කර තිබේ.
Read Moreඒ අනුව E & Y සමාගම හරහා මෙම විගණනය සිදුකිරීමට නියමිත අතර ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ උපදෙස් අනුව මෙම විගණනය සිදුවෙයි.
Read Moreරුපියලේ සිදුව ඇති අවප්‍රමාණය වළක්වා ගැනීමට මහ බැංකුව පසුගිය ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා සිය සංචිත සතුව තිබූ ඩොලර් මිලියන 184ක මුදලක් වෙළෙඳ පොළට නිකුත් කර ඇති බව පවසයි.
Read Moreජනතාවගේ මූලික අවශ්‍යතාවයන් පවා ඉටුකර දීමට කටයුතු නොකළත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සුඛෝපභෝගී ජීවිත ගතකරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග වල විකාශන අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ විකාශන සමාගමක් විසින් ලබාදුන් ඩොලර් මිලියන 5.5ක පමුදලක් ක්‍රිකට් ආයතනයේ ගිණුමකට බැර නොකර පුද්ගලික ගිණුමකට බැර කර ගැනීමට උත්සාහක් ගෙන තිබුණ බවට චෝදනාවක් එල්ලවිය.
Read Moreකටුනායක අධිවේගී මාර්ගය තුළ ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික් ගාස්තු ක්‍රමය භාවිතා කරන්නන් සඳහා 10%ක ගාස්තු වට්ටමක් ලබාදීමට තීරණය කර තිබෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය සඳහන් කරයි.
Read Moreදකුණේ මවන තරම් බිල්ලෙක් උතුරේ නොමැති බවත්, එම ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු 16, 18, 20 වැනි වයස්වල තරුණයන් ඉන්දියානු චිත්‍රපටවල ආභාසය ගෙන යම් යම් දේ සිදුකරන බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
Read Moreයාපනයේ ප්‍රදේශයේ ක්‍රියාත්මක ‘ආවා’ කල්ලිය මුලිනුපුටා දැමීමට පොලීසිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
Read Moreමහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ජනාධිපති කාර්යාලයේ නිරාවරණය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (02දා) පෙරවරුවේ සිදු විය.
Read Moreවරකාපොළ නගරයේ එකම ස්ථානයක සිදුවූ අනතුරු දෙකකින් පදිකයන් දෙදෙනෙක්ගේ ජීවිත ‘නූලෙන්’ බේරෙන ආකාරය අසළ තිබූ CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබුණි
Read Moreඔහු ශ්‍රි ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සම්බන්ධයෙන් ඡායාරූප ලබාගැනීමට කටයුතු කර තිබුණි.
Read Moreමීට ආසන්නතම සිද්ධිය වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම යොදාගනිමින් අනුරාධපුර ප්‍රදේශයේ හිමිනමකගෙන් කප්පම් ඉල්ලීමට තැත්කිරීම බවත් රොහාන් වැලිවිට මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreනව කැළණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් පෑලියගොඩ වටරවුම අසළින් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා භාවිත කරන පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දමන බව පොලීසිය පවසයි.
Read Moreඅමාත්‍ය තනතුරු දරන්නන්ගේ ලේකම් තනතුරුවලට පවුලේ ඥාතීන් පත්කර ගැනීමට නොහැකි බවට 1994 සකස්කළ නීතිය ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂ නායකයන්ට යෝජනාවක්
Read Moreගෝවා 30/ 40.,ලීක්ස් 25/30 රාබු 10/15 වට්ටක්කා 15/20නෝකෝල් 30/35තක්කාලි 10/15වැටකොළු 50/60 අමුමිරිස් 30/35 වම්බටු 30/.35 ආදී විය
Read Moreසුනඛයන් සම්බන්ධයෙන් වූ යෝජනාවක් හේතුවෙන් අද (2දා) පෙරවරුවේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේෙ.
Read Moreහයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි අවි සහ ආයුධ රැගෙන විත් අදාළ තරුණියගේ පියාට සහ සොහොයුරියට පහරදී ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ගෙන ගිය බවට තරුණියගේ දෙමාපියන් පවසා සිටී.
Read Moreඇය තවමත් 21 වැනි වියේ පසුවෙයි. ඇය කවසාකි කණ්ඩායම නියෝජනය කරමින් ලෝක ශූරතාවලියට ක්‍රීඩා කරනු ලැබුවාය.
Read Moreශිෂ්‍යත්ව ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සැලසුම අද කැබිනට් මණ්ඩලයට?
Read Moreජනප්‍රිය රංගල ශිල්පියෙක් වන සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More