saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 12072 hours ago

LATEST

අයවැයෙන් රාජ්‍ය සේවක පඩි වැඩිවීමක්

calendar_today 2018 ඔක් 15 - 03:35 remove_red_eye - 3197  

නොවැම්බර් මස 05 දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 1000ත් 1500ත් අතර වැටුප් වර්ධකයක් හිමිවනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි

පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත යහපාලන ආණ්ඩුව පිහිටුවීමට මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ නිසා නැවත එම කණ්ඩායම සමඟ එක්වුවහොත් එළඹෙන මැතිවරණයකදී ජනතාව බරපතළ තීන්දු ගතහැකි බව ජනාපතිවරයාට පෙන්වා දෙන බව ඔහු සඳහන් කළේය.

Read More

වත්මන් යහපාලන රජයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සහාය අහිමිවීමේ අනතුරක් හටගතහොත් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් පිටත සිට රජයට සහාය පළකිරීම ගැන පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනවලින් සියයට 19ක් මිලදී ගන්නා ඉරානයට ලබන මාසයේ සිට තේ අපනයනය කිරීමට නොහැකි වී ඇත.

Read More

ඉස්සර අය පිටරට ගියපු විදියට නෙවෙයිනේ මම යන්නේ. මම යන්නේ සාමාන්‍ය මගී ගුවන් යානයක. මම සීෂෙලස් ගියෙත් ශ‍්‍රී ලංකන් ගුවන් යානයක. සාමාන්‍ය මගියෙකුගේ ප‍්‍රවේශ පත‍්‍රයකට යන ගාන තමයි එහිදී වියදම් වෙන්නේ.

Read More

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට වසර පහක වීසා බලපත්‍ර කාලයක් ලබාදීමට ඊශ්‍රායලය එකඟත්වය පළ කර ඇත.

Read More

’’මාධ්‍යයට අහන්න ඕන ඒවත් තියෙනවා. අහන්න ඕනේ නැති ඒවත් තියෙනවා. මම කැමති ඒවාට විතරයි මංඋත්තර දෙන්නේ’’

Read More

මෙවර අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට අසනීපයකට ප්‍රතිකාර ගැනීමට හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා පිටරට යාමද ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබ ඇත.

Read More

ලෝක වෙළඳපොළ තුළ රසායනික පොහොර මිළ සීග්‍රයෙන් ඉහළ ගියත් පැරණි මිළටම ගොවීන්ට පොහොර ලබාදීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

Read More

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති කේ.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සිය නිලකාලය අවසානයේදී භාර නොදුන් නිල රථය ඊයේ (13දා) නැවතත් රජයට භාරදි තිබේ.

Read More

කොළඹ නගරයේ එක්රැස්වෙන කසළ කළමනාකරණය වෙනුවෙන් සෑම මසකම වරක් රුපියල් දසකෝටි අසූ ලක්ෂයක් (10,8000000) වැය කරන බව හෙළි වී ඇත.

Read More

පසුගිය සතියේදී සහල් නිෂ්පාදකයන් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පැවැති සාකච්ඡාවකදී ඔවුන් මේ සම්බන්ධයේ එකඟතාව ප්‍රකාශ කර ඇත.

Read More

සිය උපන්දිනය සමරන පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබේ.

Read More

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ වන විට අවධානය යොමුකර තිබේ.

Read More

ගිනිගත්හේන පඹහේන පදිංචි පාසල් සිසුවෙක් තම නිවසේ ඔහුගේ කාමරය තුළ ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව ගිනිගත්හේන පොලීසිය පැවසිය.

Read More

මට ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ, මට පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක. මම බලාපොරොත්තු වෙනවා මහනුවර තියෙන ඊළඟ තරගයට කණ්ඩායම වෙනස් වෙන්නේ නැතිවේවි කියලා. ඒ තරගයේ හිටියොත් හොඳින් ක්‍රීඩා කරන්න අපේක්ෂා කරන

Read More

2020 තෙක් වත්මන් රජය පවතින බවත් භාරකාර ආණ්ඩුවක් නොමැති බවත් නැහැ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එතෙක් වත්මන් රජය බලයේ සිටින බවත් අමාත්‍යවරයා පැවැසීය.

Read More

කොළඹ සිට අරුවක්කාඩුව දක්වා ලොරියකට ගමන් කරන්න අවම වශයෙන් පැය හතරක්වත් ගත වෙනවා. ඒ ගමන තුළ කොළඹ සිට වනාතවිල්ලුව දක්වාම විෂබීජ වැපිරීමත් ගඳ ගැස්වීමත් පමණයි සිදු වන්නේ.

Read More

දියේ ගිලීම් හේතුවෙන් සිදුවන මරණ අඩුකරගැනීම සඳහා ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් හිටපු නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පත්කර තිබේ.

Read More

තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්තයට ලකුණු 31ක ජයක් හිමිවිය

Read More

කොළඹින් ගිය බන්ධනාගාර ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් මෙසේ ඔහු රඳවා ඇති සිර කුටිය විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇති බව වාර්තා වෙයි.

Read More

මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 278ක් රැස්කිරීමට සමත්විය.

Read More

ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 100 ක් ලෙසත් ඇසුරුම් කළ සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 105ක මිලකුත් නියම කර තිබේ.

Read More

කැළණි ගඟ පහළ මිටියාවතේ වම් ඉවුර හා කොළඹ නගරය ආශ්‍රිත ගංවතුර පාලනය වෙනුවෙන් ඉදිරිපත් වූ ව්‍යාපෘති වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට ලබාදුනනේය.

Read More

තරගාවලිය අද (13දා) හා හෙට (14දා) දෙදින තුළදී කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන අතර, මේ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08ක් තරග වදියි.

Read More

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය එහි වත්මන් හිමිකරුවන්ට එය මුදාහරින ලෙස නියෝග කළේය.

Read More

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා එම ධුරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සදහා මෙලෙස නලින් පෙරේරා මහතා පත් කරනු ලැබීය.

Read More

දරුවන් දසදෙනෙකුගේ මවක් වන ඇයට මුණුපුරු මිණිපිරියන් 68 දෙනෙකු වෙති.

Read More

යහපාලන රාජ්‍ය සංකල්පය කි‍්‍රයාත්මක කිරීමේ දී යම් තනතුරක් සඳහා පත්වීම් ලබාදෙන විට අපක්ෂපාතීව එම පත්කිරීම් සිදු කිරීමට තමා සියලු ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.