saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 12063 hours ago

LATEST

ප්‍රශ්න ඇතුළෙ විසඳාගන්න

calendar_today 2018 ඔක් 17 - 07:21 remove_red_eye - 937  

වෙල්ගම පාර්ශ්වයට හා මහින්දානන්ද පාර්ශ්වයට මහින්ද අවවාද කරයි

හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් ලංකාවට ලැබුණ සෙතක් නොමැති බව ජනපති පවසයි.

Read More

රුපියල අස්ථාවරවීම පාලනය කිරීමට ආනයනය සඳහා ආණ්ඩුව කොන්දේසි පනවා තිබීම අතීසාරයට අමුඩ ගැසීම වැනි ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

මෙම පිරිස පසුගිය 20 වැනිදා සිට සරසවියේ පරිපාලන ගොඩනැගිල්ලට පිවිස පරිපාලන කටයුතු සඳහා බාධාකරමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙයි.

Read More

වර්තමානයේ ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස, ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

Read More

ව්‍යාජ වීසා භාවිත කොට ඇල්ජීරියාවට යෑමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (16දා) උදෑසන කටුනායකදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Read More

කුසල්ගේ කළවයේ ආබාධය නැවත වරක් උත්සන්න වීම හේතුවෙන් ඔහුට එංගලන්තය හා පැවැත්වෙන ඉතිරි එක්දින තරග තුන අහිමි වී ඇති බව වාර්තා වෙයි.

Read More

තීන්ත හා ලැකර්වල අඩංගු ඊයම් ප්‍රමාණය නිෂ්පාදනයේ ලේබලයේ සටහන් කළ යුතුව තිබුණද, ආයතනවලින් 98%ක් පමණ මෙම නීතිය ක්‍රියාත්මක නොකරන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාව රැස්වෙයි.

Read More

විදුලි මිල සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කර නොමැති බවත් ඒ සඳහා විදුලි බල මණ්ඩලයට හැකියාවක් නොමැති බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

Read More

රැකියා උත්පාදනය කරමින් ආර්ථික ගැටලු අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය වසරකට කෝටි 5000ක් වෙන් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

Read More

ඉංගිරිය, රයිගම් වත්තේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අනතුරට ලක් කර යතුරුපැදියකින් පලා ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අද (16දා) අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය පවසයි.

Read More

එළඹෙන වසරේ සිට සහල් සඳහා පාලන මිලක් පැනවීමට රජයේ අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

Read More

පොලිස්පතිවරයා එම තනතුරෙන් ඉවත් වූ පසු වෙනත් රටක තානාපතිවරයෙකු ලෙස පත්කරන්නේ යැයි පැවසෙන ප්‍රකාශයන්හි ද කිසිදු සත්‍යතාවක් නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

Read More

ඉදිරි පැය කිහිපය තුළදී මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු මැද හා වයඹ පළාත්වලටත් මන්නාරම දිස්ත්‍රික්කයටත් අකුණු සහිත ඉතා තද වැසි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මහින්ද මහත්තයා වැඩියෙන්ම මේ ලෝකේ විශ්වාස කරන දේ තමයි ඒතුමාගේ ශුක්‍රාණුව. තමන්ගේ ජාන. ඒ තමයි නාමල් රාජපක්ෂ මහතා.

Read More

ඇතැම් කණ්ඩායම් ‍මේ වසරේ දී පාසල් සිසුන්ට වවුචර් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදෙන බවට අසත්‍ය ප්‍රචාරයක් සිදුකරමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බවද අමාත්‍යරයා පෙන්වා දුන්නේය.

Read More

මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී නැවතත් රුපියල් 172.27ක් දක්වා අවප්‍රමාණය විය.

Read More

එම නාම පුවරු සකස් කිරීමේ කටයුතු දෙමළ නිලධාරීන් සිදු කරන හෙයින් දෙමළ නිලධාරීන් නාම පුවරුවල සිංහල තේරුම පිළිබඳව දැනීමක් නොමැතිවීමෙන් මෙම ගැටලුකාරී තත්වයන් උද්ගතව ඇත.

Read More

කිසිම අවස්ථාවක තමන්ට තරග පාවාදීම්, තණතීරු පාවාදීම් හෝ ඒ ආකාරයේ වෙනත් දූෂණ පිළිබඳව චෝදනා එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පවසයි.

Read More

ආජන්ටිනාවේ පැවැත්වෙන තෙවැනි තරුණ ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු තරුණ ඔලිම්පික් රන් පදක්කම හිමකර දීමට හසිනි අම්බලන්ගොඩගේ සමත්වී සිටින්නීය.

Read More

අවධානයක් නොමැතිව එක් වරම පාපැදියකින් මහා මාර්ගයට පිවිසෙන් පාසල් සිසුවෙක් මාර්ගයේ ගමන්ගත් වෑන් රියක හැපුණි

Read More

බොරලැස්ගමුවේදී බීමත්ව මෝටර් රථයක් පදවා එක් පුදගල මරණයට පත්කිරීමේ අදාළ සිදුවීමේ වෛද්‍යවරිය යළිත් එළැඹෙන 30 දා තෙක් බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු 7 දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විශේෂ මහාධිකරණය හමුවේ ලබන 26 දා පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

Read More

අනිවාර්ය නිවාඩු ගන්වා ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට අද දිනයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබුණි.

Read More

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය මීට වසරකට පෙර විද්වතුන් පෙන්වා දුන් බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

මස්කෙලිය සමිමලේ ගවරවිල තේ වතු යායේ මවගෙන් වෙන් ව අතරමංව සිටි කුඩා හදුන් දිවි පැටවුන්ට බලල් මවකගෙන් සෙනෙහස ලැබි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් පැවසිය.

Read More

සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ පළමු මහාචාර්යවරිය ලෙස ඇය සැළකේ.

Read More

ජනතාවගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් සහ සේවා සැපයීමෙන් ඇතුළු සමස්තයක් ලෙස රජයට අයවිය යුතු බදු මුදල්වලින් රුපියල් කෝටි 19,697ක මුදලක් පසුගිය 2017 වසරේ ගෙවීම පැහැරහැර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු යොවුන් ඔලිම්පික් පදක්කම හිමිකර දීමට පාරමී වසන්ති සමත්වූවාය. ඒ ආජන්ටිනායේ පැවැත්වෙන තෙවැනි යෞවන ඔලිම්පික් තරගාවලියේ මීටර් 2000 කාන්තා බාධක දිවී‌මේ තරගයේ තෙවැනි ස්ථානය දිනාගනිමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.