saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 12004 hours ago

LATEST

පොලීසියේ 2600ක් - STF කණ්ඩායම් 10ක් කොළඹට කැඳවයි

calendar_today 2018 ඔක් 30 - 12:52 remove_red_eye - 1393  

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර පැවැති විශේෂ රැස්වීමකදී ඔහු මෙම උපදෙස් ලබා දී තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට ගත් ක්‍රියාව වැරැද්දක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

විපක්ෂ නායක ලෙස ආර්. සම්බන්ධන් මහතා ඉදිරියටත් කටයුතු කරනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

Read More

ගූගල් පිළිගන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යැයි හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

Read More

ඉතිහාසයේ ඩොරයක් විකුණුම් මිල රුපියල් 175.5ක් දක්වා ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළේය.

Read More

මින් ඉදිරියට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොවන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

නම් දන්නේ නෑ කවුරු අගමැතිද අගමැති නැත්ද කියලා. ජනපතිතුමා ඉන්නවා කියලා නම් දන්නවා.

Read More

රටේ මේ මොහොතේ අත්‍යාවශ්‍යම වෙනස තමයි අද මේ වුණේ. අපේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ පාට පාට දේශපාලන පක්ෂ නෙමෙයි. රටට ගැලපෙන දේශපාල ප්‍රතිපත්ති

Read More

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මීට සුළු ‌‌මොහොතකට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබේ.

Read More

’ජනවරමට ගරු කරනු - පාර්ලිමේන්තුව වහා කැඳවනු’ යන නමින් මෙම විරෝධතාව දහවල් 12.00ට කොල්ලුපිටිය ප්‍ර‘දේශයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Read More

යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වසාදමා තිබෙන යාල ජාතික වන උද්‍යානයේ කලාප අංක 01 කොටස අද (30දා) විවෘත කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ආයුද සන්නද්ධ අමතර භටයන් 5,200ක්, හෙලිකොප්ටර්, ගුවන්යානා, බාධක, කටුකම්බි සංක්‍රමණිකයන්ට හරස් වනු ඇති.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්ර මහතා විසින් හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව දක්වා අඩු කිරිමට කටයුතු කර තිබේ.

Read More

රටේ පවතින තත්ත්වය පිළිබඳව විදෙස් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

අපි යන්න ගියේ සාමකාමීව. මෛත්‍රීපාල සිරිසේන අපිව වෙනස් පැත්තකට හරවලා. ඔබ ආරම්භ කළා නම් අපි එය අවසන් කරනවා.

Read More

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඇතුළුව ගාල්ල, මාතර සහ හම්බන්තොට ක්‍රිකට් පරිපාලනය බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයෙන් ඉවත් කර එය දකුණු පළාත් ක්‍රිකට් සංගමයට පවරා ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

සිය ධුරයේ වැඩ භාර ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා-එංගලන්ත කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට කාමර පහසුකම් වෙන් නොකිරීම මෙලෙස එම තරගය කොළඹට රැගෙන ඒමට පියවර ගෙන ඇතැයි යන චෝදනාව ප්‍රතික්ෂේප කළ ප්‍රධාන විධායක නිලධාරියා මාස කිහිපයකට පෙරම කාමර වෙන් කර අවසන් කළ බව පවසා සිටියේය.

Read More

පළාත් සභා මැතිවරණය කල් යෑම පිළිබඳව තිබෙන්නේ කල කිරීමකටත් වඩා ලැජ්ජාවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලි‍මේන්තු මන්ත්‍රි වසන්ත සේනානායක මහතා නව රජයේ අමාත්‍යධුරයක් ලබා ගැනීම කනගාටුදායක තත්ත්වයක් බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

කෙසේ වෙතත් ඉන් සුළු වේලාවකට පෙර වඩිවේල් සුරේෂ් මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම් ලබාගත්තේය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දි තිබේ.

Read More

වසන්ත සේනානායක මහතා සංචාරක හා වනජීවී අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

Read More

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාට හා ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා මහතාට නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යධුර හිමිව තිබේ.

Read More

එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

මුදල් හා ආර්ථික කටයුතු ඇමති ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන තත්ත්වය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර තත්ත්වයක් බවත් එය විසඳා ගැනීමට ශ්‍රී ලංකා රජයට, දේශපාලන පක්ෂවලට හා ශ්‍රී ලංකාවේ ජනතාවට හැකි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

Read More

ඇමරිකානු නියෝජිත දෙපළ සඳහන් කර ඇත්තේ ශ්‍රි ලංකාවේ උද්ගත වු තත්වය පිළිබඳව තමන් විමතියට පත් වු බවයි.

Read More
අර්ජුනට ඇප
29 10 2018 18:10:00

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අර්ජුන රණතුංග මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරියේය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා කරමින් චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.