අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය ආරක්‍ෂක ප්‍රධානීන් හමුවීමට අවශ්‍ය බවට විශේෂ ඉල්ලීමක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින්ඉන්දීය රජය වෙත යොමුකළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය හෙට (19දා) දිනයෙන් ඇරඹෙයි.
කඳුරට ජනතාවගේ වැටුප් ගැටලුව හා එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු තවදුරටත් විධිමත් කර ගැනීම පිළිබද එහිදී අවධානයට ලක් විය.
Read Moreමටත් ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගන්න කිසිම කැමැත්තක් තිබුණේ නෑ. බොහෝ දෙනෙක් හිතුවේ මම දේශපාලනයට ආවේ ක්‍රීඩා අමාත්‍යාංශය භාරගන්න තියෙන පෙරේතකමට කියලා.
Read Moreසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreපල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නිලධාරීන් 70 කට ආසන්න කණ්ඩායමක් සීරුවෙන්
Read Moreත්‍රිරෝද රථ සඳහා භාවිත කළ හැකි අඩු වියදම් ප්‍රෙටල් වර්ගයක් ඉදිරි මාසයේදී හඳුන්වා දීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
Read Moreවෛද්‍ය සභාව හා වෛද්‍ය ආඥා පනත අනතුරට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණය පරාජයට පත්කිරීමට අද (18දා) තීන්දු කිහිපයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම් සඳහා දඬුවම් පැමිණවීමට මෙන්ම පාර්ලිමේන්තු ලේඛන, සටහන්, ඡන්ද විමසීම හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාර්යන්හි නිරත පුද්ගලයන්ට ආරක්ෂාව සැලසීමට මේ හරහා සිදුකිරීමට නියමිතය.
Read Moreඑම ආයතන වල සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් අද රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැර තිබේ.
Read Moreළඹ හා උපනාගරික ප්‍රදේශයන්හි ක්‍ර‘මෝපායිකව වැදගත් වන ස්ථානයන්හි වහල මත ඇන්ටනා ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර 10 කට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
Read Moreඥානසාර හිමියන්ට විරුද්ධව ව්‍යාජ කරුණු ඇතුළත් සාක්ෂි නිර්මාණය කර අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා වසර 19ක සිරදඬුවමක් ලැබී තිබෙන බව එම සංදේශය මගින් කරුණු දක්වා තිබුණි
Read Moreමෙගාවොට් 100 ක සුළං බලාගාරයක් ඉදිකිරීමට රජය අවධානය යොමුකර තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ මෙය ඉදිකිරීමට නියමිතය
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැතිවරයා අද (17දා) දුරකථනයෙන් එකිනෙකා අමතා ඇති බවට වාර්තාවේ.
Read Moreකෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව බස්නාහිර පළාත් කෘෂිකර්ම උපදේශක සංගමය විසින් අද (17දා) පෙරවරුවේ බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදුකරන ලදී.
Read Moreදූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් ලබාදී ඇති හඬපටයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.
Read Moreපොලිස් මූල්‍ය අපරාධ ඒකකයට එරෙහිව වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදා භාරයේ පැවැති මන්නාරම,මුල්ලිකුලම්හි පිහිටි අක්කර 23ක හා මුලතිව්, මුල්ලිවයික්කාල්හි පිහිටි අක්කර 53ක භූමි ප්‍රමාණයක් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ 224 සේනාංකය ස්ථාපිත කර ඇති ත්‍රිකුණාමලය, තොප්පූර්හි අක්කර 03ක භූමි ප්‍රමාණයක් එහි මුල් අයිතිකරුවන් වෙත නිදහස් කිරීමට සැලසුම් කර ඇත.
Read Moreමම රටේ නායකයන්ට කියනවා පොසොන් පොහොයට පමණක් උඹලා මිහින්තලයට එන්න එපා කියලා. ආවට වැඩක් නෑ. අපට පුළුවන් විදියට අපේ පණ තිබෙනකම් මේ අවට ගම්මානවල ජනතාව සමග අපි මේ සිද්ධස්ථාන රැක ගන්නම්.
Read Moreලොව දෙවැනි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ AN 124 ගුවන්යානය අද (17දා) දහවල් 12.20 ට මත්තල ගුවන්තොටුපළට ගොඩ බස්වන ලදී.
Read More(UPDATE)ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ සැලසුමක් පිළිබඳව චෝදනා එල්ල වි තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කරන ලෙස නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිරිදේශ කර තිබේ.
Read Moreතමාව ඝාතනය කිරීමට ඉන්දීය බුද්ධි අංශ කටයුතු කරන බවටත් ජනපතිවරයා කිසිම අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreආබාධයක් හේතුවෙන් ප්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එංගලන්ත කණ්ඩායම හා පැවැත්වෙන ඉතිරි එක්දින තරග සියල්ලම අහිමි වී තිබේ.
Read Moreජනතා සේවය කෙතරම් සිදු කළද, තමන්ට අඛණ්ඩව මඩ ප්‍රහාර හා පදනම් විරහිත චෝදනා එල්ල වෙමින් තිබෙන බවත්, මේ හේතුවෙන් දේශපාලනය ගැන කලකිරීමෙන් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.
Read Moreජනාධිපති හා හිටපු ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව දැනට රහස් පොලිස් අත්අඩංගුවේ සිටින රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඉන්දීය ජාතිකයා තමාගේ නිවසට අවස්ථා දෙකකදී පැමිණ තිබුණ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි එක්දින තරගයටද වර්ෂාවෙන් බාධා ඇතිවිය.
Read Moreසතිපතා කැබිනට් හමුවට අදාළව ඊයේ (16දා) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදි සිදුවූ සිදුවිම් පිළිබඳව අද දිනයේදි මාධ්‍ය පළකර ඇති වාර්තා අසත්‍ය බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඉන්දීය රෝ (RAW) ඔත්තු සේවය විසින් තමාව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොපැවැසූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreඅපේ රටේ වැඩියෙන්ම ආහාර විනාශ කරන්නේ පාර්ලිමේන්තුවේ කියන එක අපි කවුරුවත් දන්නවා. පාර්ලිමේන්තුවෙ හදන ආහාර බෝහෝ වෙලාවට ඒ දිනට අවශ්‍ය මන්ත්‍රීවරු නෑ. බොහෝ වෙලාවට මන්ත්‍රීවරු හිටියත් ඒ අය පාර්ලිමේන්තුවේ කෑම කන්නේ නැතිව යනවා.
Read Moreමධ්‍යම, ඌව, සබරගමුව, උතුරු-මැද හා නැගෙනහිර පළාත්වලත් වව්නියාව දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Read More