saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11786 hours ago

LATEST

නිසාම්ඩීන්ගේ ත්‍රස්ත චෝදනා ඉවතට

calendar_today 2018 ඔක් 19 - 10:54 remove_red_eye - 812  

කෙසේ වෙතත් මේ හේතුවෙන් නිසාම්ඩීන්ට දැරීමට සිදුවූ නීති ගාස්තු හා වන්දි ඉල්ලා තවත් නඩුවක් ගොනු කිරීමට ඔහුගේ නිතිඥයින් කටයුතු කරන බව ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි.

විශේෂ මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාගය වෙයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණ සති තුනක පමණ කාලයක් විමර්ශන කටයුතුවල නිරතවූ ඇලෙක්ස් මාෂල් ප්‍රමුඛ අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව අද (19දා) හෝ හෙට (20දා) නිකුත් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය ගැන තොරතුරු විමසීමට ඉන්දීය ආරක්ෂක අංශ ශ්‍රී ලංකා රජයෙන් අවස්ථාවක් ඉල්ලයි

Read More

කුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කිරීමට සූදානම් වන බවද නීති ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට අවශ්‍ය නිලවරණ කමිටුව පත් කරන්නැයි ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරියා වන කමල් පද්මසිරි මහතාට නියෝගයක් නිකුත් කර ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකදී තුවාල ලබා රෝහල් ගතකර සිටි හසිත නොහොත් බණ්ඩා නමැත්තා අද (18දා) සවස මරණයට පත්වී තිබේ.

Read More

රටේ දැවෙන ප්‍රශ්න එක පක්ෂයකට හෝ එක් කණ්ඩායමකට විසඳිය නොහැකි බව කථානායක කරූ ජයසූරිය මහතා අද (18දා) පැවසීය.

Read More

පොලිස් නිලධාරීන් 805 දෙනෙකු වෙත රුපියල් එක්කෝටි හතලිස් තුන්ලක්ෂ හතලිස්හතරදහස් දෙසීයපනහක මුදල් ත්‍යාග පිරිනැමිණි.

Read More

දිවයින පුරා ඉදිරි දිනවලදී විශේෂයෙන්ම 21 දා හා 22 දා ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

උඩවලව ජාතික වනෝද්‍යානය සඳහා බලංගොඩ, හඳගිරිය ප්‍රදේශයෙන් නව පිවිසුමක් ඉදිකිරීමට පියවර ගෙන ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසුවාය.

Read More

වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් අද (18දා) උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Read More

ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වූයේ ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයන් පිරිසකගෙන් බව ජාත්‍යන්තර වෙළඳ හා සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

Read More

සූත්‍රය = ඉන්ධන ගොඩබෑමේ වියදම + සැකසීමේ වියදම + පරිපාලන පිරිවැය + බදු පිරිවැය

Read More

සංඛ්‍යාලේඛන අනුව බලනවිට උතුරු නැගෙනහිර පළාතේ කියන තරම් පුරාවිද්‍යා ස්ථාන විනාශවීමක් දක්නට නොලැබෙන බවත් වැඩිම පුරාවිද්‍යා ස්ථාන විනාශවීමක් සිදුවි ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අධිකරණය මගින් නිදහස ලැබීම සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හැසිරීම සම්බන්ධව කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි.

Read More

පාර්ලිමේන්තුව තුළ ආහාරපාන සැපයිම පූර්ණ වශයෙන් අධීක්ෂණයට ලක්කිරිමට කථානායක කරු ජයසූරිය මහතා අදාළ නිළධාරීන් උපදෙස් දී ඇතැයි කථානායක මාධ්‍ය ඒකකය කියයි.

Read More

යහපාලන රජයේ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙක්ට අයත්ව තිබූ ආයතන තුනක ඔවුන් විසින් පත්කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කිරිමට ගත් තීරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

අග්‍රමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයේදි නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Read More

වසර 03ක කාලයක් තුළ ආණ්ඩුව මගින් සිදුකළ සංවර්ධනය ‘මාර්කට්’ නොකිරීම හේතුවෙන් මේ වන විට හොරුන් වීරයන් බවට පත්වී, වීරයන් හොරුන් බවට පත්ව ඇති බවත්, විශේෂ අධිකරණයක් ස්ථාපිත කළ යුතුව තිබුණේ ආණ්ඩුව ස්ථාපිත කළ මුල් කාලයේ වන බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

Read More

සාහිත්‍ය, කලා සහ සන්නිවේදන යන ක්ෂේත‍්‍රවලින් විශිෂ්ටතා දැක්වූවන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර නායක හිමිපාණන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි ආදී විද්‍යාර්ථීන් 40 දෙනෙක් ජනාධිපතිවරයා අතින් ගෞරව සම්මාන ලැබීය.

Read More

කැබිනට් මණ්ඩලය තුළ කතාබහ නොකරන දේවල් විවිධ අන්දමින් නිර්මාණය කර එළියට ලබාදෙන නිසා කැබිනට් මණ්ඩලය තුළ රැඳී සිටීමත් ලැජ්ජාවක් බවට පත්වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විධායක තනතුර සඳහා හිටපු උතුරුමැද පළාත් විපක්ෂනායක වරයා පත්කොට තිබේ.

Read More

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිණී මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (1දා) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.

Read More

රිපීටර් වර්ගයේ ගිනි අවියක්, ටී. 56 ගිනි අවියක් හා ශ්‍රී ලංකාවේ විශේෂ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා යොදා ගන්නා MP5K ගිනි අවියක් ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇත.

Read More

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ එවැනි දැන්වීම් අනවශ්‍ය බවත් මේ පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

Read More

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ රුපියල් කෝටි 90 කට අධික මුදලක් වෙනත් විදේශීය ගිණුමට බැර කිරීමට සූදානම් වූයේ යැයි චෝදනා එල්ලවී ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප‍්‍රධානියා අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව දැනට මරණ දඬුවම නියම වී ඇති දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ ගෝලයෙක් වන මොහු පසුගිය මහ මැතිවරණ සමයේදී බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන් 12ක් තුවාල කිරීමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවෙකි.

Read More

මේ වන විට ඔහුගෙන් ප්‍රශ්ණ කරමින් සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.