ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (21දා) රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාව සමග ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (22දා) අලුයම සිට ස්වයංක්‍රීයව විවෘත වී තිබේ
දැන් ආණ්ඩුව තෙල් මිල සූත්‍රයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක මට නම් තේරේන්නේ නෑ. තෙල් බැරලයේ මිල වැඩීවීමත් එක්ක, තෙල් මිල සූත්‍රයක් තියෙනවානම් වැඩි වෙන්න ඕනේ. හැබැයි ඒ මිල වැඩිවීමේ ප්‍රමාණය සාධාරණ ද කියලා පොඩි ගැටළුවක් තියෙනවා.
Read Moreවියදම වූ රු. ලක්ෂ 250 ජනාධිපති කාර්යාලයෙන්, මගීන් නොගෙන යාම නිසා ශ්‍රී ලංකන් සමාගමට විශාල පාඩුවක්
Read Moreදූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලකට අනුව පසුගිය 18 වැනිදා පැය 09ක කාලයකුත්, 19 වැනිදා පැය 09ක කාලයකුත් වශයෙන් මේ වනවිට පැය 18ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
Read Moreඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බොහෝ මගී ප්‍රවාහන සේවා ගාස්තු ඉහළ දැමුවද, කුලී රථ හිමි සමාගම් ගාස්තු පහළ දමමින් සිටින බව සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය සඳහන් කරයි.
Read Moreඅයහපත් කාලගුණ තත්ත්වය සමග රාවණා ඇල්ලට නුදුරින් ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් පවතින බව ඇල්ල පොලීසිය පවසයි.
Read Moreදැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
Read Moreජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා නැවත පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළහොත්, 25 වැනිදා සිට සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සඳහන් කරයි.
Read Moreකුසල් දක්ෂ පිතිකරුවෙක් නමුත් සෑම ක්‍රීඩකයෙක්ම මුහණ දෙන අමාරු කාලයක් දැන් ඔහු පසුකරමින් සිටින බවත් මහේල පවසයි.
Read Moreඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ඉහත නිවේදනයේ කිසිම අවස්ථාවක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කනගාටුව ප්‍රකාශ කළ බව සඳහන්ව නොමැත.
Read Moreපොලිස් නිලධාරීන් 18019කගේ සහභාගිත්වයෙන් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර එහිදී බීමත්ම රිය පැදවූ 468ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමහජන බැංකුව, ලංකා බැංකුව හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල සිදුව ඇති දූෂණ වංචා සෙවීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.
Read Moreගමන් මල්ලක තිබී මෙම පතොරොම් තොගය සොයාගෙන ඇති අතර එයට ටී. 56 පතොරම් 2958ක් හා පිස්තෝල අවි සඳහා භාවිත කරන මිලි මීටර් 9 වර්ගයේ පතොරොම් 32ක් අයත් වෙයි.
Read Moreවිභාග කොමසාරිස් ජනරාල්වරයාට කිව්වා ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ මේ සියලු විභාගයක්ම ටියුෂන් වලට ඕන විදිහට හදන්න එපා, විෂය නිර්දේශය ආවරණය විදිහට හදන්න එක එක අයට කඩේ යන්න එපා කියලා.
Read Moreසාමසාධක හමුදා රාජකාරි කටයුතුවල නිරතව සිටින ලුතිනන් කර්නල් කළණ අමුණපුර මහතාට එල්ල වී තිබෙන මානව හිමිකම් චෝදනාව පිළිබඳ අභියාචනාවක් ඉදිරිපත් කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
Read Moreහිටපු ජනාධිපති උත්සාහ කරමින් සිටින්නේ නාමල් රාජපක්‍ෂට පාර කපා දීමට බවත්, විමල්ට හා ගම්මන්පිලට අවශ්‍ය වී ඇත්තේ හොරකම්වලට නඩු වැටීම වළක්වා ගැනීමට බවත් අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
Read Moreශිෂ්‍යත්ව විභාගය මගින් ශිෂ්‍යත්ව ආධාර ලබා දීමට කටයුතු කරන අතර ඇතුළත් වීමේ විභාගය යළිත් පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී පෙන්වා දුන්නේ.
Read Moreආර්ජන්ටිනාවේ පැවැති තුන්වැනි යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් හිමි කරගත්මි පාරමී වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවට නිවාස දෙකක් අලුතින් ඉදි කරදීමට රජය තීරණය කළ බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
Read Moreපසුගිය සතියේ මාධ්‍ය මගින් හෙළිදරව් වූ “රෝ” ඝාතන කතාව ගැන තමන්ට ඇමැතිවරුන් සිව් දෙනෙකුගෙන් තොරතුරු ලැබුණ බව (ද හින්දු) පුවත්පතේ කොළඹ වාර්තාකාරිනී (මීරා ශ්‍රීනිවාසන්) පසුව ප්‍රකාශ කර තිබිණි.
Read Moreමේ අතර එම සටහන් පොතේ තිබූ සලකුණු වල අකුරු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරාගේ අකුරුවලට සමාන වීම හේතුවෙන් පොලීසිය මේ වන විට සිය පරික්ෂණ අර්සාලන් කවාජා වෙත යොමුකර තිබේ.
Read Moreමේ වසරේ සංවර්ධන කටයුතු සඳහා අයවැයෙන් වෙන් කරන ලද ප්‍රාග්ධන අරමුදලින් මේ වනවිට වැයකර ඇත්තේ 57%ක පමණ මුදලක් බව මුදල් අමාත්‍යංශය පවසයි.
Read Moreජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂය අතර නැවතත් සාකච්ඡාවක් ආරම්භ කිරීමට දෙපක්ෂයම මේ සතියේ එකඟතාව පළකර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමක් අනුව ඔහු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබේ.
Read Moreබන්ධනාගාරය අභ්‍යන්තර සොදිසි කටයුතුවලට පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරින් යොදාගැනිමට විරෝධය දක්වමින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය ඉන්දීය සංචාරය නිමා කරමින් ඊයේ (20දා) රාත්‍රියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreපලාලි ගුවන් තොටුපල සංවර්ධනයට සහාය ලබාදෙන අතරේම දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සහාය ලබාදෙන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා පවසයි.
Read Moreමීට පෙර ද හබරණ ප්‍රදේශයේදී දුම්රියේ ගැටී වන අලින් හතර දෙනෙකු මිය ගිය අතර පසුව තවත් අලි තුන්දෙනෙකු වැලිකන්ද ප්‍රදේශයේ දී මියගොස් උණුසුම මැකී යාමටත් පෙර එම ප්‍රදේශයේ දී ම නැවතත් වනඅලියෙකු මියගොස් ඇත.
Read Moreඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඒ සම්බන්ධයෙන් සහාය ලබාදීමට කැමැත්ත පළ කර තිබේ.
Read Moreරාජ්‍ය ත්‍රාත්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, ඒසේ වී තිබියදීත් ඉන්දියාව විසින් සිදු කරන සත්කාර්යයන් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව තමා කණගාටුවන බවත් පැවසූ මෝදි මහතා තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටළුවක් ඇත්නම් නොපැකිලව සාකච්ඡා කරන ලෙස ද ඉල්ලා සිටියේය.
Read Moreඑක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 3-0ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත්විය.
Read More