පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වය විසඳාා ගැනීම වෙනුවෙන් පැවැති සර්ව පාක්ෂික හමුවේදී ජනපති, හිටපු අගමැති හා වත්මන් අගමැති අතර මුහුණට මුහුණ හමුවක් සිදුවිය.
පාර්ලිමේන්තුව තුල බහුතරය හදා ගැනිමට නොහැකි බංකොලොත් කණ්ඩායම් ඩොලර් මිලියන 03, ලක්ෂ දසදහසේ මුදල් කුට්ටි මන්ත්‍රීවරුන්ට ලබාදි මේ දින දෙක තුල පාර්ලිමේන්තුවේ බහුතරය හදාගැනිමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබි තිබෙනවා යැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා පාර්ලිමෙන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට මහමැතිවරණයකට අපේක්ෂකයින් සොයා ගැනීමේ අර්බුදයක්ද ඔවුන් හමුවේ තිබෙන නිසා එයින් පරාජය වන බව දන්නා බැවින් අද බියට පත්ව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ යටිනුවර ආසන සංවිධායක ඩීගයූ සෙනරත් මහතා පවසයි.
Read Moreකූඹියෝ ටෙලි නාට්‍යයේ තිර රචක හා සංස්කාරක ලෙස කටයුතු කළ දමිත චන්ද්‍රසිරි මහතා ඇතුරුදන්ව ඇතැයි පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැඳවා ඇති සාර්ව පාක්ෂික සමුළුවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ව තිබේ.
Read Moreඑකාබද්ධයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුල ප්‍රචණ්ඩ අයුරින් හැසිරුනද එජාප මන්ත්‍රීවරු ඉදිරියේ දි බුදු වදනට අනුව පාර්ලිමේන්තුව තුල කරණිය මෙත්ත සුත්‍රය,ජය පිරිත සජ්ජායනා කරමින් කටයුතු කිරිමට බලාපොරොත්තු වන බැව් ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
Read Moreගුවන් තොටුපල පරිශ්‍රයේදි විදේශිය දුම්වැටි 500ක් නිතීවිරෝධි ලෙස සන්තකයේ තබාගෙන සිටි අවු 26ක්වු ඉන්දියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඑජාපයට 113ක් නොමැති බවත් රැවටිමක් සිදුකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ අද මාතර දි පැවති මාධ්‍ය සාකච්ජාවකදිය.
Read Moreඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේ, පූජාපිටිය ෆීල්ඩ් වීව් උත්සව ශාලාවේ අද පැවැති පූජාපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ රැස්වීමක් අමතමිනි.
Read Moreසිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස කුරුල්ලන් පිරිසක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන්තොටුපළේදි රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreපාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාවට එරෙහිව වත්මන් රජය ක්‍රීයාත්මක කරන වැඩපිලිවෙළට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල විරෝධතාවයක් අද දින දහවල් කිරිදිවැල නගරයේදී පැවැත්විණ.
Read Moreවර්තමානයේ රට ආරජිකත්වයට පත්කිරීමේ නිර්මාතෘ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බැවින් එය විසඳාලිය හැක්කේද ඔහුටම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
Read Moreඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය ජය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකියාවක් තිබුණ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. .
Read Moreඊයේ දහවල් 12 සිට රාත්‍රී 8 දක්වා බස්නාහිර පළාත උතුර දිසාවට අයත් කැලණිය ,ගම්පහ හා මීගමුව යන පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි කොට්ඨාස බුද්ධි අංශ නිලධාරින් හා පොලිස් ස්ථාන වල දුෂණමර්දන අංශ නිලධාරින් ඒකාබද්ධව විශේෂ වැටලීමක් සිදු කර තිබේ.
Read Moreඅපි ආණ්ඩුව ගෙනියනවා. දාලා දුවන්නේ නෑ. නීත්‍යානුකූලව විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගත්තෝත් එදාට මේක දීලා යන්න අපි සූදානම්. හැබැයි බලහත්කාරයෙන් අපහාසාත්මකව ඒක කළොත් ඒක ලේසි වෙන්නේ නෑ අපිව එළවන්න.
Read Moreඅග්‍රාමාත්‍යවරයෙක්ට එරෙහිව විශ්වාසභංගයක් යෝජනාවක් ගෙන ආ යුතු පියවර සඳහන් ලිපිය නිවැරදි නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා පැවැසීය.
Read Moreවිදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිවුදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්දුව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreගජ සුලි කුණාටුව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 1064 කට අයත් පුද්ගලයින් 3937 ක් දක්වා ඉහල ගොස් ඇති බවට ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ තත්ව වාර්ථා අනුව පෙන්වා දෙයි.
Read Moreඅද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක සමුළුවට එක්නොවන බව කථානයාක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
Read Moreමේ වන විට සමස්ත රටත්, මිලියන 20ක් වන ජනතාවත් ලංකාවේ මතු උපදින දරුවනුත් ගැටලුකාරී තත්ත්වයකට පත්කරමින් සිටින වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් යොවුන් පාර්ලිමේන්තුවේ සැසිවාරයක් නරඹා අවබෝධයක් ලබා ගන්නා ලෙස යොවුන් පාර්ලිමෙන්තුව සඳහන් කරයි.
Read More2001 වසරෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ලැබූ පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය මෙය වෙයි.
Read Moreඅවුරුදු 33ක් මොහොමඩ්් මොහිදීන් අබ්දුල් රහුමාන් නැමැති සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන අති අතර ඔහු සන්තකයේ තිබී කිලෝ ග්‍රෑම් 2 කට අධික අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreසර්ව පාර්ෂික සමුළුවට එක්නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
Read Moreතමන් රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුන වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා චෝදනා කරයි.
Read Moreපාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය අවසන් කර ගැනීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාර්ව පක්ෂික සමුළුවක් කැඳවා තිබේ.
Read Moreග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා සඳහන් කරන්නේ එම ක්‍රමවේදනය අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යේජනාව ඉදිරිපත් කළ යුතු බවයි.
Read Moreඅවුරුදු 26ක් වන තරුණියක් හා අවුරුදු 2 මාස 9ක් වන කුඩා දරුවෙක් මෙසේ අනතුරට පත්ව ඇත.
Read More2017 වසරේ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව 3153 දෙනෙකු මාර්ග අනතුරු නිසා ජිව්තක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.
Read Moreඅගුනුකොළපැලැස්ස බන්ධනාගාරය තුලදී මරණ දණ්ඩනය නියම වී සිටි සිරකරුවන් දෙදෙනෙකු එක්ව තවත් මරණ දණ්ඩනය හිමිවී සිටි සිරකරුවෙකුට කළුගලකින් ගසා ඝාතනය කර තිබේ .
Read More