දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් ලබන වසරේදී ආර්ථිකයට දැරීමට සිදුවන වැය රුපියල් බිලියන 617ක් බවත් ඒ අනුව එක් පුද්ගලයෙකුට දැරීමට සිදුවන වැය රුපියල් 30000ක් බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
දේශාපලන අස්ථාවරභාවයන් රට තුළ ඇතිකරමින් රටේ ප්‍රජාත්‍රන්තවාදයට පයින් ගසා මෛත්‍රී - මහින්ද කණ්ඩායම යන මේ ගමන නතර කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreරනිල් වික්‍රමසිංහ මහත්තයා කරු ජයසුරිය මහත්තයාට දුන්න පොරොන්දුව ඉස මුදුනින් පිළි අරගෙන රටත් ජනතාවත් අරාජික තත්වයට පත්කරනවා යැයි අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සේහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreඒ ප‍්‍රශ්න බොහෝ වෙලාවට ඔළුවේ තියාගෙන තමයි, ඇතැම් අය, වැඩ කරන්නෙ.
Read Moreනොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්‍රික්කයේ පමණක් මහවිරු සැමරුම් 25කට ආසන්න වැඩසටහන් සංවිධානය වී ඇති බවට යාපනය පොලීසිය වෙතට තොරතුරු ලැබී ඇත.
Read Moreපාතාලය මර්දනය වෙනුවෙන් දැඩී තීන්දු සමග ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
Read Moreආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් වහා කැඳවන ලෙස සහ කථානායක කරූ ජයසූරිය මහතාට හා රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පල කරමින් අද පෙරවරුවේ අම්බලන්තොට නගරයේ විරෝධතාවයක් පැවැත්විණ.
Read Moreබංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක මශ්රෆි මෝටාසා බංග්ලාදේශයේ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර තිබේ.
Read Moreයාපනය කන්කසන්තුරෙයි කීරිමලෙයි මුහුදු තීරයට මියගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය ලබා දී ඇත්තේ ජීවිත කාලයට නොවන බවත් ඔහුගේ නිල කාලය තවත් මාස 12කටත් වඩා අඩු කාලයකින් අවසන් වෙන බවත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreතම ටිවිටර් ගිණුම යම්කිසි පාර්ශ්වයක් විසින් හැක් කළ බව හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදන් ප්‍රකාශ කරයි.
Read Moreහිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියාද වන ජාතික ඉතිරි කිරීමේ බැංකවේ හිටපු සභාපතිවරයෙක්ද වෙන ප්‍රදීප් කාරියවසම් මහතාට වසර පහකර සිර දඬුවමක් නියම විය.
Read Moreමේ වන විට රුපියලට සාපෙක්ෂව ඩොලරය ඉතාමත් ශක්තිමත් වෙමින් යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
Read Moreඑක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (26දා) වාර්තා කළේය
Read Moreපාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව හා පක්ෂව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරිම සඳහා හත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර තිබේ.
Read Moreශ්‍රි ලංකාවේ මේ වන විට නීත්‍යානුකූල රජයක් නොමැති හෙයින් කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඇමතිවරයෙක් හෝ අගමැතිවරයෙක් ලෙස ආමන්ත්‍රණය කිරීම අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
Read Moreජනාධිපතුමා කියා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ හා එතුමා යටතේ සිදුවූ කාරණා පිිබදව විමර්ශනයක් කරන බවට. ඒක බොහොම හොඳයි. දේශපාලන අදහසක් සමාජ ගත කරන්න ව්‍යාජ කරන්න එපා.
Read Moreවතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් හැටන් නගරයේ වෙළද ව්‍යාපාරිකයින් විසින් ඔවුන්ගේ ව්‍යාපාර ස්ථාන වසා අද දින නිහඩ උද්ගෝෂණයක් සිදු කරන ලදි.
Read Moreඝාතනයට පැමිණි තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreස්ථාවර රජයක් පිහිටුවීමට කුමන් පක්ෂයකට හෝ අවස්ථාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන වසරට අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමේ අවස්ථාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම ලබන 30 දා හා 03 දා සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය
Read Moreඅපරාධය සඳහා යොදාගත් බව පැවැසෙන යතුරුපැදිය මාතර වෙලේ වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
Read Moreහෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සන්ධාන මන්ත්‍රීවරු එක්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
Read Moreඋතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read More2018 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය නොවැම්බර් 30 දා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළත් ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද (26දා) ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.
Read Moreඅධිකරණ තහනම් නියෝගයක් පැවතියද අද (26දා) අළුයම කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුමක් යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් රහසිගතව පවත්වා ඇති බව යාපනය පොලීසිය කියා සිටියේය.
Read Moreශ්‍රී ලංකාවට දැනට ලබා දෙන හජ්වන්දනා කොටාව තුන්දහසේ සිට පන්දහස දක්වා වැඩිකර දෙන ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු භාර ඇමති ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා සවුදි අරාබියානු රජයෙන් ඉල්ලුම් කර ඇත.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සරත් ෆොන්සේකා මහතාද තමන් අග්‍රාමාත්‍යධූරයට පත් නොකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More