saravita-anim2

2026 මැයි මස 11 වන සඳුදා

2026 මැයි මස 11 වන සඳුදා

Latest News - timelapse 11699 hours ago

LATEST

සිංහරාජ අලිදෙදෙනා ගැන බලන්න

calendar_today 2019 ජන 07 - 12:17 remove_red_eye - 731  

ලෝක උරුම සිංහරාජය ආශ්‍රිතව වර්තමාන ජීවත් වූ අලි රංචුවේ සංඛ්‍යාව අද වන විට තුන් දෙනෙක් දක්වා පහත වැටී ඇති අතර අදට දැක ගැනීමට හැකියාව ඇත්තේ පිරිමි අලි දෙදෙනෙකු පමණි.

රුපියල් 100000ක නඩු ගාසතුවක් ගෙවන ලෙසට පෙත්සම්කාරියට නියෝග කරයි

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරිමට එක්සත් ජානතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.

Read More

දෙමටගොඩ තෙල් සංස්ථා භූමියේදි පසුගියදා සිදුවූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව කොළඹ නාගරික මන්ත්‍රිවරයෙක් වන කුලතිස්ස ගීගනගේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා මාර්ගයේ ගලවා දමන පාවහන් යුගළය ඇමති ආරක්ෂකයෙක් යළි වාහනට දමන අයුරු...

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිම බෙදීමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.

Read More

ත්‍රිකුණාමලයේ ඉදිකිරීමට යෝජිත නව ගෑස් බලාගාර හතර තුළින් විශාල වංචාවවක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

Read More

මම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක්. නමුත් මම ආයෙමත් කවදාවත් අධ්‍යාපන අමාත්‍යාංශය භාරගන්නේ නැහැ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක ලසිත් මාලිංග හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අතර සමාජ මාධ්‍ය ඔස්සේ මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

Read More

මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අවුරුදු 10ක් ගතවි ඇතැති එහි වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියේ ඉනිමක හොඳම පන්දුයැවීමේ වාර්තාවට හිමිකම් කියමින් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර සමත්විය.

Read More

මෙම ගුවන් යානය තුළ සිංගප්පූරු ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ චීන ජාතික ව්‍යාපාරිකයන් තිදෙනකු සිට ඇත.

Read More

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී ජනක රණවක මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර ඇති බව වාර්තා වෙයි.

Read More

අධ්‍යාපන අමාත්‍යංශය යටතට පත්කළ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, ශ්‍රි ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය යළි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කරන ලෙස අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවැසූහ.

Read More

සමහරවිට ඔහු නැෂනල් අඳින, ඇස් කණ්නාඩි දාන, ටිකක් උස කෙනෙක් වෙන්න ඉඩ තියනවා.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ප‍්‍රථම මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර බෙලිඅත්ත දක්වා කොටසේ වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කරන බව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය අර්ජුන රණතුංග මහතා පැවසිය.

Read More

දේශපාලනඥයින් පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය වර්තමානය වන විට බොහෝ දුරට නැතිවී ගොස් තිබෙන බවත් අද රට පවතින්නේ යහපත් මට්ටමක නොවන බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

Read More

අයවැය ඡන්දයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 20කට අධික පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක්වෙන බව අවධාරණයෙන් කියනවා

Read More

මාතර සිට කතරගම දක්වා ඉදිවන දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය නිරීක්ෂණ චාරිකාව අද (06දා) සිදුවිය.

Read More

දීප ව්‍යාපත්ව බඩඉරිගු වගාවට හානි කළ සේනා දළඹු ව්‍යවසනය දැන් මොණරාගල උක් වගාවටද බෝ වී ඇති බව කෘෂි කර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය

Read More

ජාත්‍යන්තර තත්ත්වයේ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් නුවරඑළියේ ඉදිකිරීම සඳහා මේ සතියේ මුල්ගල තබන බව ක්‍රීඩා, විදුලි සංදේශ , විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (5දා) පැවසීය.

Read More

මේ ලොකු වාහනයක් නෙමෙයි. ඒක මේ N16 වාහනයක්. ඒ වෙලාවේ මම ගාව බෙන්ස් කාර්, අවුඩි කාර්, පෝජෝ කාර්, මගේ ගොඩක් වාහන තිබුණා.NSB බැංකුවෙනුත් මට වාහනයක් ලැබිලා තිබුණා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් ස්ථානාධිපතිවරුවන් 72කට ලබාදුන් ස්ථානමාරුවීම් පොලිස් කොමිෂම විසින් නවත්වා තිබේ.

Read More

රථ වාහන නඩු ලබාගැනීම් 69963ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

2019 වසරේ ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය සඳහා වන ඡන්ද විමසීම අප්‍රේල් 04 දා පැවැත්වෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

Read More

උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බව ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මීගමුව පෙරියමුල්ලේ පදිංචිව සිට 38 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

නව වසර උදාවී ගෙවීගිය දින කිහිපය තුළදී හම්බන්තොට ජාත්‍යන්තර වරායට නෞකා 07 ක් පැමිණ ඇති බව HIPGසමාගම පෙන්වා දෙයි.

Read More

සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට තිසර පෙරේරා සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.