saravita-anim2

2026 මැයි මස 11 වන සඳුදා

2026 මැයි මස 11 වන සඳුදා

Latest News - timelapse 11715 hours ago

LATEST

ගම්පෙරළියට බිලියන 48ක්

calendar_today 2019 ජන 03 - 22:38 remove_red_eye - 872  

මේ වසරේදී ගම්පෙරළිය ව්‍යාපෘතිය ක්‍රීයාත්මක කිරිම සඳහා රුපියල් බිලියන 48ක් වෙන්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බෞද්ධයන්ගේ ප්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම්ත්‍රිපිටකය ආරක්ෂා කරගැනිම අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික උරැමයක් බවට පත් කරන 2019.01.05 වන දින රාජ්‍ය ආයතන,විහාරස්ථානවල හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03දා)පෙරවරුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.

Read More

පසුගිය දා ගංවතුර තත්වයන්ගෙන් ආපදාවට ලක්වූ කිළිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල පාසල් ළමුන් 2000 ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීම අද (03) කිළිනොච්චියේදී සහ මුලතිව් වලදී ඇමති චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

Read More

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (03) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

Read More

2018 රටට පැමිණි සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව 2,333,796ක් ලෙස සටහන් වෙයි

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ බලය ඇල්ලීමට පිරිසක් සිටින බවට සඳහන් වුවත් එම ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

Read More

2021 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත නොපියවූ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%ක ප්‍රතිශතයකට පත් කර ගැනිමට රජය අපේක්ෂා කර තිබේ.

Read More

දින 28 වයසැති තම සිගිතියව පන පිටින් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිගිතියගේ මව සැකපිට හැටන් පොලිසිය මගින් අද (03) අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජෙමිල් මහතා පැවසිය.

Read More

මීට පෙර අවස්ථාවලදී පෞද්ගලික අපේක්ෂකයන් දිවයිනේ මුල් ස්ථාවලට පැමිණි අවස්ථා ඇති බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

සිංහල හා හින්දු අළුත් අවුරුද්දට ප්‍රථම සුළු පන්න ධිවර ජනතාවට සහන මල්ලක් සමග සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

Read More

වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂම ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේයැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂර මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහව පවරා ඇති නඩුව ලබන 11 වැනිදා යළි කැදවීමට ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණය අද (03) නියම කළේය.

Read More

මහනුවර නගරයේ ප‍්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති කටුගස්තොට, ගොහාගොඩ කැළි කසල කන්ද පිළිබඳ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

Read More

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය ෙවෙද්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතන 03 කට සභාපතිවරුන් පත් කිරිම සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සෞඛ්‍ය අමාත්‍යංශයේදි සිදු කෙරිණි

Read More

බ්‍රිතාන්‍ය වෙනුවෙන් විවිධ අංශවලින් සේවය කරන පිරිස් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රැජින වාර්ෂිකව ප්‍රධානය කරන සම්මානයක් ශ්‍රී ලාංකිකාවක් වන ටෘඩී නිමාලි සෙනෙවිරත්නට හිමිව තිබේ.

Read More

නවසීලන්තය රැස්කළ ලකුණු 371ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස්කළේ ලකුණු 326ක් පමණි.

Read More

මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ ධාවනය වන දුර ගමන් සේවා බස් රථ ඇතැම් උපනගරවල පවා නොනවත්වා ධාවනය හේතුවෙන් රාත්‍රි කාලයේ ඒ නවය මාර්ගය භාවිතා කරන මගීන් දැඩි අපහසුතාවයට පත්වන බවට මැසිවිලි නගති.

Read More

එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍යයට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුුතු කිරීමේ සූදානමක් ඇති බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

Read More

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු එක්දින තරගයේදී සිය එක්දින පිටියේ සිවුවැනි ශතකය වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත්විය.

Read More

මෙම දුම්රිය මාර්ගය කිලෝ මීටර් 17ක දුරකින් යුක්ත වන අතර එය දුම්රිය ස්ථාන 16කින් සමන්විතය.

Read More

මාතර පරමුල්ල ප්‍රදේශයේදි කැස්බෑ බිත්තර 113ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිරිස්ස වනජීවී කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් සමුගෙන වසර තුනකටත් වඩා ගෙවී ගොස් අවසන් බවත් මේ කණ්ඩායම නැවත ගොඩ නැගීමේ කාලය නොවන බවත් ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග සඳහන් කරයි.

Read More

රු 3000.00 ක් අල්ලස් ලෙස ගත් පොලිස් නිලධාරියෙකුට අද දිනයේදි කොළඔ මහාධිකරණය විසින් වසර 8ක සිරදඩුවමක් නියම කළේය.

Read More

නව නාවික හමුදාපති ධුරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

Read More

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු එක්දින තරගයේදී සිය එක්දින ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සමත්විය.

Read More

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ව විනාශ කළ බව කඩුවෙල මහ නගර සභා හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.

Read More

මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළදි කඩුලු 7ට ලකුණු 371ක් රැස්කිරීමට සමත්විය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් කොළඹ මහජන පුස්තකාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

Read More

සදීර සමරවික්‍රම එක්දින තරග 6කට හා විස්සයි20 තරග පහකට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

Read More

මෙම වසර සඳහා වන අයවැය පෙබරවාරි මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.