ලසන්ත ඝාතකයන් සෙවීමට එජාපයට නොහැකි වුණා
මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අවුරුදු 10ක් ගතවි ඇතැති එහි වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසයි.
එසේම මේ පිළිබඳව කරන විමර්ශන වලට අදාළව වගකිව යුත්තන්ට වහාම පියවරක් ගන්නා ලෙස තමන් සඳහන් කරන බවත් ඔහු පවසයි. සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.

popular news
-
Mama Monday, 07 January 2019 10:45 AM
අපේ රටේ තත්වේ paynawa අපේ ගවනර්ල දැක්කම .අනේ අපේ may ලස්සන රටට una විපත .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
